Wednesday, January 27, 2021

බොළා දන්නවද බොළාගෙ (මනුස්සයන්ගෙ / සත්වයන්ගෙ) පණ රැඳිල තියෙන්නෙ කොහොමද?? බොළාගෙ ජීවිත ආරක්ෂා වෙලා තියෙන්නෙ කොහොමද?? බොළා ලෙඩවෙන්නෙ කොහොමද?? බොළා වයසට යන්නෙ කොහොමද?? එහෙම වයසට යනකොට යනකොට බොළා ටික ටික දුර්වල වෙලා අන්තිමට මැරෙන්නෙ කොහොමද?? එතකොට ඔය එක එක මාස ගණන් වලින් මළ දරු උපත් සිද්ධවෙන්නෙ කොහොමද?? කියන දේවල් ගැන??? 😁😁 මං නම් දැන් ඔය දේවල් ඔක්කොම දන්නව බොළල්ල!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 බොළාට කියල දෙන්නත් හිතං ඉන්නව!!! !!! !!! 🙂🙂 ඒත් දැන් සීන් එක තියෙන්නෙ ඒක නෙවෙයි!!! !!! !!! මං බොළාට කිව්ව මටත් මේ සංසාර කතාවෙදි ඇත්තටම සිද්ධවෙන දේ... මේකෙ තියන ඇත්තම danger එක... තේරුණේ ගොඩාක් පස්සෙ බව!!! !!! !!! ඒ 2018ත් ඉවරවෙලාද කොහෙද?? මං හිතන්නෙම 'අපේ කට්ටිය' මට එතකම්ම ඒ පැත්ත check වෙන්න දුන්නෙ නෑ!!! !!! !!! හේතුව ඒ දේවල් කළින්ම තේරිලා බය උනානම් මේ වැඩේ එහෙම්පිටින්ම sorry වෙන එක!!! !!! !!! මං ඒ ඔක්කොම කියල ඇති. අන්න ඒ ඇත්තටම සිද්ධවෙන දේ තේරිච්ච ගමන් මේ වැඩේ යන විදිය... දැන් මුළු ලෝකෙම ඉන්න එවුන්ගෙ අනාගතය තියෙන්නෙ මගේ අතේ බව... කොයි එකාටත් - එකීටත් ගොඩයනවා නම් ගොඩයන්න වෙන්නෙ මගේ පිහිටෙන් බව... ඔක්කොම මට තේරුණා!!! !!! !!! 😌😌 ඒ දේවලුත් මං ටික ටික කිව්වත් එක්ක!!! ** මේ.. මේවා පිළිනොගන්න - විශ්වාස නොකරන එවුන් මේවට කුලප්පුවෙලා, ප්‍රසිද්ධියේ තොපිලගෙ අදහස් - ප්‍රතිචාර දක්වලා, නැතිභංග වෙන්නම ඉල්ලං නොකා හිටහල්ල!!! 😕 බොළා නිකමට හරි මේ මං කියන දේවල් වලට against හිතුවත් ඒ හිතන පරක්කුවෙන් බොළාට සිද්ධවෙන්න ඕනෙ ඔක්කොම සිද්ධවෙනව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊට පස්සෙ බොළාගෙ ඉරණම තීරණය කරන්නෙ අර කළින් post එකේ කියපු විදියට බොළාගෙම හර්දය සාක්ෂිය තමයි!!! !!! !!! බොළාට දැන් මේ ලැබිල තියන මනුස්ස ජීවිත වල ආයුෂ ඉවරවේගන යනකොටම බොළා මේ වෙනකම් රැඟුම් දක්වපුවගෙයි - බොළාගෙ ලොකුකම් වලයි ප්‍රතිඵල තොපිටම තේරෙන්න ගනී!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!! ඒවා මට අදාළ නෑ. 😑😑😑 තොපි තව තව ප්‍රසිද්ධියේ රැඟුවොත් තොපිට කන්න වෙන කෑමෙ කෙළවරක් නැතිවෙයි!!! !!! !!! එච්චරයි. තව ආශික් කරුණු කාරණා ගොඩකුත් තොපිට ඊළඟ posts වලින් දැනගන්න ලැබෙයි!!! මට ඒ ඇත්තටම සිද්ධවෙන කතන්දරේ - real danger එක ඔක්කොම check උනේ මතක විදියට ජහපාළන කාලකණ්නි ආණ්ඩුවේ කාලකණ්නි තම්බින්ටයි කොටින්ටයි උන්ට ඕනෙ ඕනෙ හැටියට මේ රට තම්බිකරණය කරගන්න - කොටිකරණය කරගන්න ඉඩ දීලා, කාලකණ්නි රැළම එක්කහුවෙලා සිංහල බෞද්ධ එවුන්ටම කෙළ කෙළ, රටයි ජාතියයි දෙකම කාගෙන කාගෙන යමින් හිටිය කාලෙ!!! !!! !!! 👹👹👹 ගොං තම්බි {අනික් ආගම්වල එවුන් ඔක්කොම 'අල්ලාකරණය' කරලා - මරලා - වඳ කරලා, පැටව් ගහලා ගහලා ලෝකෙ අල්ලන්න යන කාලකණ්නි} 'මාළු කපනවා වගේ' පණ පිටින් මිනිස්සුන්ගෙ බෙලි කපන - අතපය කපන videos, හරක් කපන videos එහෙමත් ඒ කාලෙ නොසෑහෙන්න publish උනා!!! !!! !!! අනික 'ලෝකෙ දැන් හුඟාක් දියුණු වෙලා' දවස ගානේ millions - billions ගණන් මාළු මරණ ඒවා.. wholesale එකේ හරක් - එළුවො - ඌරො - කුකුල්ලු මරණ ඒවා.. meat industries - milk industries වල සිද්ධවෙන ඒවා.. එහෙමත් ගොඩක් දකින්න ලැබුණ!!! !!! !!! ඒ දේවල් අහන්න දකින්න ලැබෙන්න ලැබෙන්න මේ මුළු ලෝකෙටම කෙළවෙන්න යන කෙළවිල්ල මට ඒ කාලෙම තේරුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔 පුළුවන් ඉක්මණට ඒ වේගයෙන් කෙළවීගෙන කෙළවීගෙන යන එකවත් පොඩ්ඩක් හරි control කරගන්න බැරි වුණොත් වැඩිකල් නොගිහිං ලෝකෙටම බඩු හම්බවෙන බවත් දැණුනා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔😔 ඉතිං මං ඒ situation එක වළක්වගන්න immediately කෙරෙන්න ඕනෙ දේවලුත් ලියල publish කළා!!! හැබැයි ඒ කළාට උද්ධච්ච - බකපණ්ඩිත - මහන්තත්ත - කාලකණ්නි මිනිස්සු ඒවා දැක්කම "මූ පිස්සෙක්!! මූට පිස්සු!!" කියලා මං ගැන හිතනවා ඇරෙන්න ඒ 'කියන දේවල් වළින්' වැඩක් නොවෙන බව මං දන්නවා!!! 😑😑 මට මහින්ද මහත්තය ආයි ඉක්මණට බලේට එන එක අවශ්‍ය උනෙත් අන්න ඒ වේගයෙන් කෙළවීගෙන කෙළවීගෙන ගිය එකවත් ටිකක් control වෙන්නයි!!! !!! !!! මොකද මහින්ද මහත්තය - ගෝඨාභය මහත්තය කට්ටිය බලේ ඉන්නකම් මේ සිංහල බෞද්ධ රටටයි - මේ රටේ පාරම්පරික සිංහල බෞද්ධ මිනිස්සුන්ටයි ආරක්ෂාවක් තියන බව මං දන්නවා!!! හැබැයි දැන් එයාලටත් මේ සිංහල බෞද්ධ රටටයි සිංහල බෞද්ධ ජාතියටයි නොසෑහෙන්න කෙළවපු ඒ ගෙවිච්ච අවුරුදු 5දි තම්බි - කොටි උන්ගෙ බලේ වැඩිකරගෙන.. වැදගත් තැන් ඔක්කොටම උන්ගෙ එවුන් රිංගවගෙන.. කරපු කියපු දේවල් ආයි revert back කරන්න ගොඩාක් අමාරු වෙයි!!! !!! !!! බර කාලයකුත් යයි!!! !!! !!! අනික දැන් වැඩේ ගොඩක් චොරවෙලත් ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔 අවුරුදු බරගානක් තිස්සෙ මේක අස්සෙත් (මේ රට) ගොං තම්බි එකා දුසිම් 2-3ක් බැඳගෙන දවසට එකා දෙන්න වෙන්න පැටව් ගහලා ගහලා ගහලා.. අනික් පැත්තෙන් 'පුංචි පවුල රත්තරං' කිය කියා පාරම්පරික සිංහල බෞද්ධ ජාතිය වඳ කරලා කරලා කරලා... මේ වෙනකොට මුළු ලෝකෙම ඉන්න මිනිස්සු කියන එවුන් ඔක්කොටම successfully කෙළවිලා යන්න අවශ්‍ය situation එක දැන් ගොඩාක් දුරට හැදිලා ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔 අද බොළා හැමෝම අත්දකින දවසට මිනිස්සු දහපාළොස් දාහක් විතර මැරෙන 'කොරෝනා කතන්දරෙත්' අන්න ඒකෙ ප්‍රතිඵලයක් තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😔😔😔 අද ඇමරිකන් කාරයන්ට - එංගලන්ත කාරයන්ට wholesale එකේ කෙළවෙන්නෙ උන් මේ රටට කෙළවන්න දායක වෙච්ච / වෙන දායකත්වය නිසාය කියල එකකුත් මේ දැන් ටිකකට කළින් 'ඔළුවට ආවා'!!! !!! !!! (Post එක finalize කරද්දිී.) සාමාන්‍යයෙන් ඒ 'ඔලුවට එන' ඒවා වෙඩි වගේ තමා!!! !!! !!! Precise!!! !!! !!! 😌😌 මට 'පේන' දේවල් බොළාට නොපෙනෙන එකට මට කරන්න දෙයක් නෑ!!! !!! !!! (පුළුවන් උණොත් ඔක්කොම කියල දෙනවා!!!} කොරෝනා case එක නැගල යන්න ගන්නකොටම මට 'බඩුම තමයි!!' බව confirm උනා!!! !!! !!! කෙළින්ම red flag එක වැටුණා!!! !!! !!! 😔😔 බොළාට නොතේරුණාට, බොළා නොදන්නවා උනාට, මේ යන්නෙ තනිකරම කර්ම කතන්දරයක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔය වයිරස් මගුල චිරාත් කාලයක් තිස්සෙ මේ ලෝකෙ තිබිච්ච, ඒත් මනුස්සයෙකුට කිඹුහුමක් දෙකක් යවනවට වඩා දෙයක් කොරන්න බැරිවෙච්ච කෙහෙල්මලක් බව මට හොඳටම දැනෙනව!!! !!! !!! 🙁🙁 ඒවා deform වෙන එක - variants හැදෙන එක Natural case එකක්!!! (ඒ වෙන විදියත් දන්නවා!!!) හැබැයි ඒවයින් මිනිස්සුන්ට - සත්තුන්ට මේ විදියට මහා පරිමාණයෙන් කෙළවෙන්න විදියක් නෑ!!! !!! !!! මොකද සත්වයන්ගෙ immune system එකත් ඒවට හරියන්න auto update වෙනවා!!! අදටත් ඔය වයිරස් කෙහෙල්මල ගාණක්වත් නැති මිනිස්සුත් ඉන්නෙ ඒකයි!!! !!! !!! අන්න එහෙම පීචං වයිරස් කෙහෙල්මලක් නිසා අද මේ විදියට wholesale එකේ මිනිස්සු මැරෙන්නෙ 'මිනිස්සු' කියන එවුන් බලුවෙච්ච නිසයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! මේ මනුස්ස ලෝකෙ බලුවෙච්ච නිසයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! හැබැයි ලෝකෙ කොච්චර බලු උනත් මං(අපි) {Active Sources} හා භාග්‍යවතුන්වහන්සේගේ ධාතුන් {Passive Sources} හන්දා මේ රට center කරගෙන මුළු ලෝකෙටම ලොකු guard එකක් ක්‍රියාත්මක වෙන බව මං හොඳටම දන්නවා!!! !!! !!! කාලෙකට කළින් 3D Graph එකකුත් දාල ඒ ගැන කියල ඇති!!! අන්න ඒ fit එක හන්දම 'ඔය කෙහෙල්මල ලංකාවෙ ඔක්කොටම හැදෙනව නම් හැදියන්. හැබැයි එකෙක්වත් මැරෙන්න බෑ!!' කියලත් මං ලියල දැම්මා!!! 😌😌 ඒත් පහුවෙන්න පහුවෙන්න මාව ටිකෙන් ටික ඤංපචං උනා!!! !!! !!! 😔😔 {ඇත්තටම නං මේ ඇවිල්ල මං දැන් අවුරුදු ගාණක් තිස්සෙ මූණ දෙන කතන්දරයක්!!! !!! !!! 😔😔 එන්න එන්නම gradually serious වෙච්ච දෙයක්!!! සංසාර කතාවෙදි ඇත්තටම සිද්ධවෙන්නෙ මොකද්ද?? කොහොමද?? කියල දැනගත්තයින් පස්සෙ නම් මං මේ සීන් එකේ ඉන්නෙ 'මට බඩුම තමයි!! ඇට දෙකවත් ඉතුරුවෙයිද දන්නෙ නෑ!!' 😂😂 කියල දැනගෙනම තමයි!!! !!! !!! 😊😊😊 හැබැයි 'ඇත්ත කතන්දරේ' කොහොමත් යන්නෙ ඒ විදියට නිසා මොකුත් වෙනසක් කරන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌} මැරෙන ගාන වැඩිවුණොත් වැඩේ තව තව දෙල්වේවි කියලා මං ඕක ආව කාලෙම කිව්වා!!! 🙁🙁 ඉතිං දැන් මේ විදියටම මැරි මැරී ගියොත් ඕක අනිවා control නැතුව යාවි!!! Variants හැදි හැදී එන්න ගත්තොත් බෙහෙත් හොයලත් ඉවරයක් නැති වේවි!!! එහෙම උනොත් ඉතිං ඕක ඉවරයක් වෙන්නෙ ගොං තම්බි ප්‍රධාන කරගෙන හොඳටම බලුවෙලා ඉන්න කාලකණ්නිගෙ ඉඳලා බලුවෙලා නැති එවුන්ට වෙනකම් 'මිනිස්සු' කියන එවුන් ඔක්කොම මැරිලා.. මැරිලා.. මැරිලා.. මැරිලා.. මැරිලා.. මැරිලා.. ඉවරවෙලා හරි, Environment එක ඉබේම balance උනොත්... Environment එක ඉබේම settle උනොත්... තමයි!!! !!! !!! ඒත් ඒක ලොකු risk එකක් බොළල්ලා!!! !!! !!! 🙁🙁 එහෙම කෙළවීගෙන කෙළවීගෙන යනකොට දැනට බලුවෙලා නැති එවුණුත් ඉබේම බලුවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😳😳 😔😔😔 Gravity / gravitational force / ගුරුත්ව බලය ගැන බොළා දන්නව නේ?? ඒ දැන් තියන force එක තව 10 times වැඩි වුණොත් තොපිට දුවන්න - ඇවිදින්න තියා නැගිටින්න / හිටගන්න වත් බැරුව යනවා!!! !!! !!! 20 - 30 - 40 times වැඩිවුණොත් තොපි ඔක්කොමල ඔය ඉන්න ඉන්න තැන්වලම රොටි / චපාති වගේ පොළවට සමතලා වෙනවා!!! !!! !!! 😅😅 😔😔 {ලෝකාන්ත නිරයට සෙට්වුනා වගේම වෙනවා.} සංසාරගත සත්වයෝ වෙච්ච මිනිස්සු - තිරිසන් සත්තු හා අනික් සත්වයන් ඔක්කොගෙම ජීවිත පිටිපස්සෙන් ක්‍රියාත්මක වෙන gigantic force එක 'සංසාර අණතුර' කියන්නෙත් අන්න ඒ Gravity / gravitational force එක විදියේම දේකට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ force එක වැඩිවෙන්න වැඩිවෙන්න තොපිට හිතෙන - කල්පණාවෙන විදිය.. තොපි ක්‍රියාත්මකවෙන විදිය.. ඔක්කොම automatically, එහෙම්පිටින්ම වෙනස්වෙනවා!!! !!! !!! එතකොට තොපි ඕනෙම හොඳ එකෙක් - එකියෙක් නිකම්ම බලුවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බලුවෙලා බලුවෙලා අන්තිමට තොපිටත් කෙළවිලාම යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑😑 අන්න ඒ gigantic force එක 'සංසාර අණතුර' control කරන්න.. environment එක balance කරන්න.. ඔක්කොටම දැන් ඉන්නෙ මං විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! එකම Anchor එක.. එකම High-side Driver එක.. මං විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! දැන් කාලෙ සංසාර අණතුරට Brakes / braking force එක එහෙම්පිටින්ම වගේ apply වෙන්නෙ මගෙන් තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌😌 මගෙත් එක්ක කොච්චර දෙවි පිරිසක් හිටියයි කියලත් එයාලටවත් මොකුත් කරගන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙁🙁 නැත්නම් මෙච්චර කෙළවෙනකම් ඒ ගොල්ලො කීයටවත් බලං ඉන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔 දෙවි වරුන්ගෙ සියුම් ශරීර වළින් මහා ශක්තියක් හැදෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔😔 සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා මනුස්සයන් අතරෙම පහළවෙන එකම හේතුවත් අන්න ඒකම තමයි!!! !!! !!! හැබැයි යාලුලා ඇත්තටම නම් මේ දැන් සිද්ධවෙන දේවල් මේ විදියට සිද්ධවෙන්න විදියක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹලට බයවෙන්න - කළබල වෙන්න දේකුත් නෑ!!! !!! !!! කවුරුවත් අසරණ වෙන්න - කාටවත් නරකක් වෙන්න විදියකුත් නෑ!!! !!! !!! බොළාට මතක ඇති "මං(අපි) limited capacity" කිය කියා මං ගොඩක් තැන්වලදි කිව්වා!!! ඒත් ඇත්තටම නම් මං එහෙම 'limited capacity' පොරක් වෙන්න විදියක් ඇත්තෙම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 යාලුලා මේ 'අපේ වැඩේ' භාග්‍යවතුන්වහන්සේත් දැනගෙන හිටපු එකක් කියල දැන් මට හොඳටම තේරෙණවා!!! !!! !!! උන්වහන්සේට මේ මහා භද්‍රකල්පය පුරාවටම ජීවමාණව වැඩසිටින්න ඕනෙ හැටිය පුළුවන්කම තිබුණත් උන්වහන්සේ වේලාසනින්ම පිරිණිවන්පෑවෙත් ඒකයි!!! 😔😔 ඒක 'වහපු' කතාවක් නෙවෙයි!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ ඔහොම මෙහෙම ඉන්න තැනක එහෙම 'වහන' කෙහෙල්මල් කරන්න තියා හිතන්නවත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික උන්වහන්සේ "මෙයාට මේ හරියට ආවම මෙන්න මේ මේ දේවල් ඕනෙ වෙනවා!! මෙතනින් එහාට තියන දේවල් පැහැදිළි කරගන්න මේ මේ විදියට hints දීල තියන්න ඕනෙ!!" කියල වගේ ගාණට pinpoint කරල දේශණා කරපු කරුණු කාරණා ගොඩකුත් මට අහුවුණා!!! !!! !!! 🙂🙂 ඔක්කොටම වඩා දැන් භාග්‍යවතුන්වහන්සේ "ධර්මය අවබෝධ කරගන්නෙ 0යි!! ගොඩ යන්නෙත් 0යි!!" කියපු එක අපි උන්වහන්සේට අවශ්‍ය වෙච්ච විදියටම... 'ඇත්ත කතාව' අහල - කියවලා දැනගන්න දැනගන්න හැමෝම අනාගතයෙදි automatically සංසාර පැවැත්මෙන් ගැළවිලා යන විදියටම... වෙනස්කරලත් ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂🙂 එතකොට ඒක වෙන බව කල්තියා දැනගෙනමද කොහෙද 'මූ ආවොත් ඔක්කොම විනාසයි!!' කියලා මේ ජීවිතේ පටන්ගන්න කොටම abortion try එකකුත් ගිහිල්ල තිබුණා!!! 😉😁 හැබැයි abort වෙලා නෑ!!! 😄😄 දැන් නම් එව්ව පිටිපස්සෙ හිටපු එකත් 'අපේ' එකෙක්!!! !!! !!! 😊😊 ඒ ගැනත් මං ප්‍රසිද්ධියෙම කියල තියනවා!!! දැන් ඉතිං මං මුළු විශ්වයම අල්ලපු එකෙක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ☺️☺️ සක්වළවල් වලයි සංසාරගත සත්වයන්ගෙයි Frameworks එහෙම්පිටින්ම දන්න එකෙක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ☺️☺️ ඒ හන්ද දැන් මට අහන්න - දකින්න - විඳින්න - experience කරන්න වෙච්ච / වෙන ඕනෙම ලබ්බක් theoretically - logically වෙන්න ඕනෙ විදිය අනුව process කරලා හැම දෙයක්ම බලාගන්න - දකින්නත් පුළුවන් කම තියනවා!!! !!! !!! 😁😁 මේක මේ මහා පිරිසක් එක්කහුවෙලා.. ගොඩාක් මහන්සිවෙලා.. ගොඩාක් කැපකිරීම් කරලා.. success වෙච්ච mission එකක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නිසා මේක පොඩි වැඩක්.. simple case එකක්.. මෝඩ චූන් එකක්.. වෙන්න කොහෙත්ම විදියක් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌😌 එතකොට මං මේ කිසීම දෙයක් දැනගෙන හිටියෙත් නැති.. මේ කිසීම pressure එකක් experience කරල තිබුණෙත් නැති.. මේ මාතෘකාවට බැහැපු කාලෙම, 'මං එසේ මෙසේ කෙනෙක් නෙවෙයි!!' කියන බව 'අපේ කට්ටිය' මට පෙන්ණුම්කරලත් තියනවා!!! !!! !!! 🙂🙂🙂 මේ මාතෘකාවට බැහැපු කාලෙ මට හැමදාම වගේ 'දකින්න' ලැබිච්ච තඩි engine එකක කතාවක් මගේ මුල් කාලෙ posts වල කියලත් ඇති!!! මනුස්ස ජීවිත '0' ඉඳලම පටන්ගන්න වෙන නිසා, එතකොට පරණ දේවල් වල මතකයන් යටපත්වෙන නිසා, දෙවි පිරිස පස්සෙන් ඉඳගෙන මට කළින් කතන්දර ආයි feed කර කර.. 'මං කවුද?? මං කොයි වගේ එකෙක්ද??' කියල කිය කිය.. පෙන්න පෙන්න.. මාව ඉස්සරහට අරං ආවෙ ඒ විදියට තමයි!!! !!! !!! 😊😊 ඒ ගොල්ලො භාග්‍යවතුන්වහන්සේගේ කාලෙ ඉඳලම ඉන්න උදවිය!!! ඒ ගොල්ලො මේ වැඩසටහනේ අල ගිය - මුල ගිය - වැල ගිය ඔක්කොම සහසුද්දෙන්ම දන්නවා!!! !!! !!! 😁😁 🙂🙂 හැබැයි ඒ මුල් කාලෙ අහන්න - දකින්න - විඳින්න - experience කරන්න වෙච්ච දේවල් මට ගාණට දසමෙට map කරගන්න / හරියටම හිතාගන්න නම් බැරිවුණා!!! 😌😌 මං භාග්‍යවතුවහන්සේ වදාළ දේවල් වලට අනුවම මේ character එක (මාව!! 😉) analyze කරලා, "මෙහෙම එකක් හැදෙන්න නම් මේ ජීවිතයට කළින් අඩුම ගානේ මනුස්ස ජීවිත දෙක තුනක්වත් වණගත වෙලා භාවනානුයෝගීව ගතවෙලා තියෙන්න ඕනෙ!!" (මීටරේ හැදෙන්න!!!) "රජවරු සිටුවරු වගේ මනුස්ස ජීවිතත් තිබිල තියෙන්න ඕනෙ!!" (බය නැතිවෙන්න.. 'ගට' ලැබෙන්න.. දෙවි පිරිවර හැදෙන්න.. බඩගින්නෙ ඉන්න නොවෙන්න - හෙළුවෙන් ඉන්න නොවෙන්න - පාරෙ ඉන්න නොවෙන්න.. 🙃🙃 ඔක්කොටම!!! බය නැතිවෙන්නෙ - ගට ලැබෙන්නෙ 'ලොකු පොරක්' වෙච්ච තරමට. දෙවි පිරිවරක් සෙට්වෙන්නෙ හොඳ කෙනෙක් වෙච්ච තරමට. ලැබෙන්නෙත් දුන්න තරමට. කාලයක් ගිහිල්ලත් යන්තං සන්තං හරි ලැබෙන්නෙ දෙන එක හොඳටම දීල තියන නිසා. ඔන්න ඔය conditions අනුව!!! 😉🙂) කියන බව මං අල්ලගත්තා!!! මුල් කාලෙ posts වල කියලත් ඇති. ඒත් අර 'Energy කතාව' නම් මට හරියටම map කරගන්න බැරිවුණා!!! !!! !!! ඒත් හැබැයි ඇහැට පෙනී පෙනී තිබ්බ සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ ධර්ම මාර්ගයේ රීපුවා - ධර්මය වලඳපුවා ඔක්කොම.. ඒවා තව දුරටත් ඉස්සරහට ගෙනියන්න හදන - ආරක්ෂා කරන - දෙසන කාලකණ්නිත් එක්කම.. 👹👹 සුන්නද්දූලි කරගෙන යන්න බොක්කෙන්ම ආව irresistible මෙව්ව එක හන්දා, 😉 ඒ "දෙවි - මිනිස්සු සංසාරෙන් / සංසාර පැවැත්මෙන් ගැළවෙන එක වළක්වන්න කියල කරල තිබුණු ඔක්කොම කුඩේ කුඩු කරලා අළුතෙන්ම පාර හදන්න මට ශක්තිය තියන බව පෙන්නන්න ඇති!!" කියලා හිතුවා!!! !!! !!! 😌😌 {දන්නව ඒ ඔක්කොම 'ලොක්ක'ගෙ වැඩ බව!!! 😉 😁😁 පොර සපිරිවරින් ඇවිල්ල බාල්දි දාපු කතාත් දන්නව!!! පොරගෙ energy එකත් දන්නව!!! හැබැයි මට බාල්දි පෙරලන්න ආවනම් මොකා කොහොම ආවත් අළුකරගෙන - වාෂ්ප කරගෙන යන්නම 'ගට' තිබුණා!!! !!! !!! 😊😊 මට බයක් කියල නාමයක් ආවේ නෑ!!! !!! !!! 😊😊 ඒ අර energy එකට වෙන්න ඇති කියල හිතුවා!!! 😌😌} හැබැයි ඇත්තටම නම් මට මොළේ උලුක් උනා ඇරෙන්න මේ වැඩේ වෙණුවෙන් එහෙමට ශක්තියක් පාවිච්චි උනේ නෑ!!! !!! !!! ලොකු අයියත් මාර පින්වන්ත පොරක්!!! පොර මට සුළු සුළු කොමිටල් ටිකක් දැම්මා හැරෙන්න බාල්දි පෙරලුවෙත් නෑ!!! ඒ වෙණුවට පස්සෙ එයා 'අපට' සෙට්වුනා!!! !!! !!! 🙂🙂 මං ඒ ඔක්කොමත් ප්‍රසිද්ධියේ කියල තියනවා. අන්තිමට මෙන්න මේ කෙළවෙන්න ඔන්න මෙන්න ගාණටම වැඩ සිද්ධවෙලා තියන වෙලාවෙ, මේ බොහෝම මෑතකදි, (දවස් ගාණක් ඇතුළත) අන්න ඒ 'Energy සීන් එක' මොකද්ද?? කියන එක මට හරියටම reveal උනා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 ඇත්තටම නම් මං මේ වෙනකොට ආර්ථිකය පැත්තෙන්.. සතුට - සැනසීම පැත්තෙන්.. හැම පැත්තෙන්ම වැටිලා, ඔක්කොම එපා වෙලා, ජීවත්වෙන්න වත් කිසීම ආසාවක් - උවමණාවක් නැතුව, අවුරුදු ගාණක් තිස්සෙ 'දැන් මැරෙන්න තියනවනම්..' කියන මානසිකත්වයෙන් ඉන්න කෙනෙක්!!! !!! !!! 😔😔 පොඩ්ඩක් හරි relax වෙන්න තමයි අර නිකං ඉඳල - trip ගිහිල්ල - RAID 6 අල්ලං නටල බැලුවෙත්!!! 😔😔 මට ඔය energy කතාව ගැන මතකයක් වත් තිබුණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක passed event එකක්ය කියලත් හිතපු නිසා ඒක එහෙම්පිටින්ම අමතකවෙලා තිබුණා!!! !!! !!! එහෙම ඉන්න අතරෙ මේ ටික දවසකට කළින් පොඩි සිද්ධියක් උනා!!! {මට හරියට references මොකුත් ඇත්තෙත් නෑ!!! මං දැන් mentally physically දෙපැත්තෙන්ම සෑහෙන down වෙලා මාර දුකෙන් කළකිරීමකින් ඉන්නෙ!!! !!! !!! මතක හිටින දෙයක් ඇරෙන්න මොකුත් මතකතියාගන්න - refresh කරන්නවත් හිතෙන්නෙ නෑ!!! ලියන ඒවත් අරගොල්ලො sup එක දෙන වෙලාවට නැගල යනව. නැත්නම් නෑ!!! මං පුක ඉරාගෙන try කරල ලිව්වත් වැඩක් නෑ!!! ඒ ලියවෙන ඒව මටම දිරවන්නෙ නෑ!!! පස්සෙ මකල දානව. 😔😔😔} හොඳටම හිත upset හන්ද මං "අනේ වැඩක් නෑ!! වෙන දෙයක් වෙච්චාවෙ!!" මොකක් හරි හිතිං කියාගෙන නිදාගන්න ගියා!!! ඇඳට යනකොට කවුරුහරි ඇඳ ළඟටම ඇවිල්ල "අර මිනිස්සු මැරි මැරී යනවනේ.." මොකද්ද කියනවත් දැණුනා!!! !!! !!! මං බලන්න ගියෙත් නෑ!!! ගණන් ගත්තෙත් නෑ!!! "ඉතිං මට මොකද??" කියාගෙන නිදාගත්තා!!! 😑😑 හප්පට සිරි, උදේ නැගිට්ට ගමන් phone එකේ alerts ඇවිල්ල තියන ඒවා බලනකොට ඒ වෙනකම් 'අදත් කොරෝනා මරණයක්!! අද තවත් කොරෝනා මරණයක්!!' කිය කියා තිබ්බ එක මෙන්න එක පාරටම 'අද කොරෝනා මරණ 5ක්!!' කියල තිබුණා!!! 😲😲😲 Shock උනා shock විල්ලක්.. 😧😧😧 හප්පා, කියල වැඩක් නෑ!!! !!! !!! 😭😭😭 ආයි 'ඇල්ලුවා'!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 එදා ඉඳල දවසට 3-4-5 යනව. 🙁🙁 9-10 නම් බෑ!!! !!! !!! කියල හිතං ඉන්නව. මං දන්නෙ නෑ ඉතිං!!! 😞 😞 😞 මං හිතන්නෙ ඒ සීන් එකෙන් පස්සෙ අර ගොල්ලොමද කොහෙද ආයි ඔය energy case ඇද්දා!!! !!! !!! 😌😌 පස්සෙ දඩ බඩ ගාල "අඩේ! මේ මේක මට handle කරන්න පුළුවන් බව නේ ඒ පෙන්නලා තියෙන්නෙ!!" කියලා කල්පණා උනා!!! !!! !!! 😌😌 ඒත් එක්කම "මේක මේ 'ප්‍රඥාව දියුණු කරගන්න විදර්ශණා වඩන්න ඕනෙ!! Energy (පුණ්‍යශක්තිය) build-up කරගන්න මෛත්‍රිය වඩන්න ඕනෙ!!' කියන art එක අල්ලගෙනම අවුරුදු බර ගාණක් තිස්සෙ කෙරිල තියන වැඩක් කියලත් කල්පණා උනා!!! {ඒ මට අනික් එවුන් (සංසාරගත සත්වයන් ඔක්කොම) ගැන හිතෙන විදිය නිසා!!! !!! !!! 😌😌 හැම එකෙක් ගැනම අනුකම්පා හිතෙනව!!! උන් ඔක්කොම කොහොමහරි ගොඩ දාන්න හිතෙනව!!! මල පැන්නත් පනින්නෙ ධර්මාණුකූලව වැරදි - ධර්මයට විරුද්ධ පව්කාර කාලකණ්නිත් එක්ක විතරයි!!! ඒ හන්ද.} ඒ මෛත්‍රිය වැඩීමෙන් හැදෙන energy එක ගැන අමුතුවෙන් හිතන්න දෙයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ අවුරුදු 7ක් එක දිගට මෛත්‍රිය වඩල සංවට්ට විවට්ට කල්ප 7ක් තිස්සෙ දිව්‍යලෝක - බ්‍රහ්ම ලෝක අතරෙ මාරුවෙවී හිටිය බව කියලම තියනව!!! මේක dedicated case එකක් නිසා මනුස්ස වෙන්න ඇත්තෙ!!! පස්සෙ ඉතිං "බඩු (capacity) තියනව!! බඩු වැඩකළේ නැති එකයි වැදිච්ච එකම හෙණේ!!" බව මට හොඳටම තේරුණා!!! !!! !!! 😔😔😔 යාලුලා මං පොඩි කාලෙ ඉඳලම අයිනක් අල්ලගෙන මගේ පාඩුවේ ගේ අස්සටම වෙලා හිටිය එකෙක්!!! අපේ ගෙදර මට එහෙමට සැළකිල්ලක් - තැනක් තිබුණෙත් නෑ!!! මං මාර පාලුවෙන් - දුකෙන් හිටියෙ!!! තනියම අඬල තියනව අම්බානට!!! මට මගේමයි කියල ඇත්තටම මට කැමති.. ඇත්තටම මට ආදරේ කරන.. ඇත්තටම මාව උවමණා කරන.. මගේ උණුහුමේ ඉන්න කැමති.. මං - මගේ සතුට වෙණුවෙන්ම කැපවෙන්න පුළුවන්.. මටත් මගේමයි කියල හිත පුරා හිතන්න පුළුවන්.. මගේ හැමදේකටම ඉන්න.. වචනෙකින් වත් හිත රිද්දන්නෙ නැති.. මං ආසම ආස කරන හැඩරුවක් තියන.. මං කැමති ගතිගුණත් තියන.. කෙල්ලෙක් ගැන, මගේ 'Perfect Match එක' / මගේ 'Matched Pair එක' ගැන, උවමණාවක් ආවෙ මට grade 6 (12 years) කාලෙදි විතර!!! 😌😌 එකම එක කෙල්ලෙකුට විතරයි මට උපරිමයෙන්ම ලංවෙන්න හැකියාව තිබුණෙ!!! !!! !!! ඒ මං හැදිල තියන විදිය!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මට wholesale එකේ කවුරුවත් set වෙන්නෙ නෑ!!! !!! !!! ගෑණු කොහෙත්ම නෑ!!! !!! !!! අදටත් නෑ!!! !!! !!! ඒ මගේ හැටි!!! !!! !!! මං ආස කරපු කෙල්ලො කිහිපදෙනෙක්ම හිටිය. ඒ වුණාට හිතිං උන්ගැන හිත හිතා බලාගෙන හිටිය මිසක් මං වචනයක් වත් කතාකරන්න ගිහිං නෑ!!! 😔😔 වෙන කොල්ලො එක්කවත් කතාවක් බහක් තිබ්බෙ නැති මට කෙල්ලෙක් එක්ක කතාකරන්න හිතුවත් අරක දඩ දඩ දඩ දඩ දඩ දඩ ගාල ගැළවිලා එළියට පනින්න හදනව!!! 😉 😂😂 🙃🙃 තොල කට වේලිලා.. හුස්ම හිරවෙලා.. full නන්න වෙනව!!! 🤣🤣🤣 ඒ හන්ද. 😞 😞 එකියෙකුට නංගිගෙ අතේ love letter එකක් යවල, ඒකි ඒකිගෙ ලොකු කමට ඒ වැඩේ ගූ කරල, ඒ හන්ද වෙච්ච සීන් එකකුත් තියනව. උන්ට හොඳ නැති නිසා දැන් එව්ව ඕනෙ නෑ!!! !!! !!! 😑😑 ගොඩාක්ම හිතවත්ව හිටපු අංකල් කෙනෙක් එයාගෙ දුවෙක්ව set කරන්න හිටිය හිටිය වගේ එකක් නම් පස්සෙ තේරුණා. ඒත් ඒ කෙල්ල ගැන මට ඒ කාලෙ එහෙම හිතුණෙ නෑ!!! ඔහොම ඉන්නකොට ඉන්නකොට පන්සලේ Computer class එකකට ගිහිල්ල ඒකෙදි මගේ first love එක සෙට්වුණා. 😌😌 ඒක සෙට්වුණෙත් ඒකි අවුරුදු ගාණක් තිස්සෙ මට ඇහැ ගහගෙන ඉඳලා.. ඒකිම ටික ටික කිට්ටුවෙලා.. මට අවස්ථාව හදල දීපු නිසා!!! මගෙන් 'වචනෙ' පිටවෙනකම් හිටියෙ. 😄😄 දඩස් ගාල සැට් උනා!!! 😁 වැඩේ නැගලම ගියා. ඒකි මට බොක්කෙන්ම love කළා!!! අර අංකල් කාරයා ඊට පස්සෙ මගේ මූණ වත් බැලුවේ නෑ!!! 😔😔 අපේ ගෙදරත් ඒකට full වළි!!! ඒ ඒ වුණාට එව්ව මට answer කරන්නෙ නෑ!!! !!! !!! 😉 😁😁 එහෙං shape. හැබැයි ඒකි පවුලෙ අන්තිමය. ඒ වෙනකොටත් 'නාකි' අයියල - අක්කල set එකක්ම හිටිය. ඒ නිසා ඒකිට බඳින්න හෙණ තදියමක් තිබුණ!!! ඒත් මට just 19. මට එව්ව කොරන්න විදියක් තිබ්බෙ නෑ!!! ඒ හන්ද හැමදාම කණු කුණු තිබුණ!!! අනික ඒකි මගේ first love එක උනාට මං ඒකිගෙ 13th එකද කොහෙද!!! 😂😂 🙃🙃 කොහොමහරි අවුරුදු 3-4ක්ම affair එක තිබුණ. පාරත් විවෘත කරල තිබ්බ නිසා කොරන්න ඕනෙ ඔක්කොමත් කොළා. 😊😊 ඒත් පස්සෙ ඒකි පුරුද්දටම ඊළඟ එකා එක්ක ගියා!!! 🤣🤣 🙃🙃🙃 මං sorry උනා!!! !!! !!! 😢😢 එතකොට ඒකි සෙට්වෙන්න කළිනුයි ඒකි ගියාට පස්සෙයි 'කතා only' අක්කල දෙන්නෙකුත් ළඟින් ආශ්‍රය කළා. වයස දවසක් හරි වැඩිනම් කොහොමත් මගේ gate closed!!! අනික උන්ටත් කොල්ලො හිටිය!!! මට ඉතිං කවුරුවත් නැති නිසා මං ආයි හොඳටෝම ඤංපචං වෙලා හිටියා!!! ඔහොම ඉන්න අතරෙදි හොඳම යාළුවෙක් උගේ අක්කගෙ වෙඩිමට 'සද්දෙ දාන්න' යන්න කතා කළා. {අම්බානට සින්දු පිස්සුව තිබුණු කාලයක්!!! හදාගත්ත amp - bufals එක්ක ඒ කාලෙ popular English songs ඔක්කොම තිබුණ. 😁} ඉතිං ගියා. මගුල් ගෙදර හිටපු කෑල්ලකට ඇහැ ගියා. 😊 මගේ choice එකම නෙවෙයි උනත් ඒ තමයි එතන හිටපු කොලිටීම කෑල්ල!!! 😊😊 කැරකි කැරකි බලනව දැකල යාළුවම වැඩේ සැට්කොළා!!! 😌😌 මං ඉතිං ආයි මොනවද, හිටියෙත් full අවුළෙන් නිසා බඳින්නම කියල වැඩේ පටන්ගත්තා!!! මං දෙයක් හිතුවොත් ඒක එච්චරම තමයි කොහොමත්!!! !!! !!! 😁😁 පටන්ගත්ත දවසෙම උන්ගෙ හත්මුතු පරම්පරාවම සීන් එකත් දන්නව. ඒකට අපේ අම්මත් හුටුස් ගාල කැමති උනා!!! තාත්ත neutral. එයා කතාකරල වැඩක් නැති තැන්වලදි කතාකරන්නෙ නෑ!!! 😄😄 මං කෙළින්ම එහෙ ගියා. ඊටපස්සෙ වැඩි හරියක් එහෙ!!! හේතුව මං මුල ඉඳල ගෙදර හිටියෙ පිට එකෙක් ගාණට!!! 😔😔 හැබැයි 'එහෙ' ගැන කතාකරලා වැඩක් නෑ!!! 😡😡 😑😑 අපේ තාත්ත එහෙ ගිහිං ආව දවසෙම මට warn කළා!!! !!! !!! දවස් 2-3ක්ම කිව්ව!!! !!! !!! පස්සෙ එයා නිස්සද්ද උනා. කාලයක් යනකොට යනකොට මටත් මගේ තේරීම 60% වත් හරි නැති බව තේරුණා!!! ඒත් මට tolerable range එකේ නිසා මං එව්ව ගැන වැඩිය හිතුවෙ නෑ!!! අනික මං ගත්ත තීන්දු තීරණ ආයි වෙනස් කරන්නෙත් නෑ!!! !!! !!! කොහොමහරි Affair එක අවුරුදු 5ක් විතර තිබුණ. අන්තිම කාලෙ උන්ගෙ ගෙවල් වල සිද්ධවෙච්ච දේවල්වල හොඳ කමට මං ඒකිව තියාගත්තෙත් අපේ ගෙදර!!! ඒකි නොසෑහෙන්න වෙනස්වුණා!!! !!! !!! බඳින කාලෙ වෙනකොට 'ඒ චරිතෙ මට පෙන්නපු එක නෙවෙයි!! වෙන එකක්!! තාත්ත කිව්ව හරි!!' බව මාත් හොඳටම තේරුම් අරගන හිටිය!!! !!! !!! 😔😔 පස්සෙ අපේ අම්මම ඔක්කොම කරල දීල මං බැන්ද. {මට යන්තං wedding rings හදාගන්න විතරක් ගාණක් අතේ තිබුණ. මට ඒ කාලෙත් අතට සල්ලි ලැබුණෙ යාන්තම් වියදම් පියවගන්න විතරයි!!! කළින් ජීවිත 2-3ක්ම මොකුත් 'දීල' නැති ජීවිත නිසා theoretically මට 'ලැබෙනව' අන්තීම අඩුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කැලෑ වැදිල භාවනා කර කර ඉන්න එකෙක් කොහොම දෙන්නද?? මොනව දෙන්නද?? 😕 ඒ ජීවිත වලට සෙට්වෙන්න කළින් කල් ඇතුව කෙරිල තියන විදිය නිසා අදටත් යන්තං සන්තං shape වෙනව විතරයි!!! !!! !!! 😔😔} බැඳල ගෙදර ආව පළවෙනි දවසෙ රෑම ඒ 'character එක' මගේ tolerable range එක පැන්නුවා!!! !!! !!! මට හොඳටම ඇඬුනා!!! මං හොඳටම ඇඬුවා!!! !!! !!! 😔😔 එහෙම පටන්ගත්ත මගේ 'විවාහ ජීවිතය' ළමයි දෙන්නම හම්බවෙලා 2004 - 2005 කාලෙ වෙනකොට යාන්තං marginally match වෙන, මං දත කාගෙන - ඉවසගෙන maintain කරපු එකක් බවටම පත්වුණා!!! !!! !!! 😔😔 මං හොඳටම suffer කර කර හිටියෙ යාලු!!! 😢😢 ඒ කාලෙ මට මගේ හිත හදාගන්න උපකාර කළේ මට සෙට්වෙලා හිටපු සන්ධ්‍යා කියල නංගි කෙනෙක් තමයි!!! බැඳල කැනඩා හිටපු කෙනෙක්. පෑනෙ මිතුරියක්. ඒකිත් ප්‍රශ්ණ ගොඩක් මැද්දෙ දුකෙන් හිටිය කෙනෙක් නිසා අවංකවම මට ආදරේ කළා!!! !!! !!! පස්සෙ තමයි 2006 2nd half විතර යාලුවගෙ මාර්ගයෙන් මං ධර්මයට යොමුවුණේ!!! ඊට පස්සෙ සන්ධ්‍යා නංගිගෙ ආශ්‍රය නැතුව ගියා!!! {මං නංගිව තාම හොයනවා!!! 😔😔 ඔයත් අනිවාර්යයෙන් ගොඩ යන්නම ඕනෙ!!! !!! !!! ඔයා මගේ ජීවිතේදි ගොඩාක් වැදගත් කෙනෙක්!!! ❤️ 😌😌} පස්සෙ ඉතිං ගෑණි full වර්චස් උනත් ධර්මයට සෙට්වෙච්ච නිසා මට 'අම්බානට වැඩ' තිබුණා!!! !!! !!! ☺️☺️ ඒකෙන් එච්චරම දුකක් වේදනාවක් දැනුණේ නෑ!!! 😔😔 තව කල් යන්න කල් යන්න ගෑණි 'full try එකක් දීල' (එල්ලගෙනම ඉඳල. පැලෙන්න කාල කාල දවසෙන් වැඩි හරියක් ඇඳ බදාගෙන ඉඳල) මට දකිනකොටත් අප්පිරිය.. දකින්නත් අප්පිරිය.. මට දැනුම් තේරුම් ඇති කාලෙ ඉඳලම එපාම එපා කරපු.. පත වැල සහිත තඩි තප්පදෝරු ඇඟකුත් හදාගෙන, තනිකරම 'ගූ ගොඩක්' උනා!!! !!! !!! 🤮🤮🤮 ඒත් මං කාගෙන හිටියා!!! !!! !!! 😢😢 😔😔😔 ඒවයින් අපේ වැඩේ 'බරපතළ හරියට එනකොට' මගේ හිතේ සතුට - සැනසීම යන්නම යන්න ගිහිල්ල තිබුණෙ යාලු!!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ ඇඟෙන් ශක්තිය හැදෙනවා වෙණුවට මට ගොඩක් වෙලාවට පැලෙන්නම ඔලුව කැක්කුම එන්න ගත්තා!!! Pressure / gastritis over යන්න ගත්තා!!! පුක වේලිලා වේලිලා රෙන්න නොසෑහෙන්න දඟලන්න වෙච්ච එකෙන් අර්ශස් ඇවිල්ල පුකත් කපාගෙන ඉන්න උනා!!! 😜😂 වෙන්න ඕනෙ ඔක්කොම උනා!!! !!! !!! 😢😢 ඔළුවෙ ඇතුලෙන් bleed වෙලා ලේ රහ - ලේ ගඳ එන ගාණටම over ගියපු වෙලාවලුත් තියනවා!!! !!! !!! 😔😔 {මේවා දොස්තරලට කියල වැඩක් නෑ!!! උන්ට මෙව්වා හිතාගන්නවත් හම්බවෙන්නේ නෑ!!! !!! !!! 😌😌} මං physically - mentally දෙකන්ම වැටෙන්න ගත්තා!!! !!! !!! ඊළඟට එහෙම මට දිගටම ඔරොත්තුදෙන්න අමාරුයි අමාරුයි කියල තේරෙනකොට මං මට කවුරුහරි කෙල්ලෙක් - ගෑණියෙක්ව හොයාගන්නත් මාර try එකක් දුන්නා!!! !!! !!! සමන්ති නංගි සෙට්වෙලා හිටිය ටිකේ මාසෙක දෙකක 'සහන කාලයකුත්' ලැබූණා!!! ඒකත් නැතුව ගියායින් පස්සෙ "මට එක එකීට නැවෙන්න කොහෙත්ම උවමණාවක් නෑ!! මං නැත්නම් උන්ට කෙළවෙනවා විතරයි!!" බව හොඳටම දැන දැනත්, හුඟක් එවුන්ට.. පට්ට _ත්තියන්ට පවා.. මං ගොඩක් බැගෑපත් උනා!!! පින්සේණ්ඩු උනා!!! 😢😢 👿👿👿 ඒත් එකම එකියෙක් වත් මං වෙණුවෙන් කැපකිරීමක් කරන්න - කැපවෙන්න ඉදිරිපත්වුණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😢😢😢 😡😡😡 මං දන්න එවුන් කිහිප දෙනෙකුටත් "මොනවහරි කරන්න බලන්න!!" කිව්වා!!! !!! !!! දෙවි පිරිස.. ලොකු අයිය.. ඒ ගොල්ලොන්ටත් කිව්වා!!! !!! !!! {උන්ට අමුතුවෙන් කියන්න දේකුත් නෑ!!! හිතේ දුකට කිව්වෙ!!! !!! !!! 😔😔} පස්සෙ පස්සෙ මං ටික ටික අතහැරල දාන (offline වෙන) තත්වෙටම පල්ලම් බැස්සා!!! !!! !!! 😔😔😔 දෙවි කට්ටියගෙ support එක ලැබෙන - මට normal එකේ ලියන එක කරගෙන යන්න පුළුවන් වෙලාවල විතරක් ලියන එක කරලා, මං ඔහේ 'free running' හිටියා!!! මං නම් ඒකෙ ප්‍රතිඵලත් දැක්කා!!! !!! !!! හොඳට බලපල්ල. සාමාන්‍ය විදියට නම් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ ලෝකෙ නැතිවුණත් environment එක balance නම් සත්වයන්ගේ භව වල size එක අඩු වැඩි වෙවී ටික ටික වැඩිවෙන විදිය / ඉහළ පහළ යමින් ටික ටික පහළටම යන විදිය මං graph එකකින් පෙන්නලා ඇති!!! 😌😌 දැන් environment එක full unbalanced!!! !!! !!! දැන් high-side driver එක fail වෙච්ච ගමන් / high-side drive එක අඩුවෙච්ච ගමන් ග්‍රහ බලපෑමට භව කුඩා වෙන / ඉහළ යන එකත් නැතිවෙලා, දිගටම ලොකුවෙන්න - එක දිගටම පල්ලම් බහින්න තියාගන්නවා!!! !!! !!! ආයි 'හොඳ කාල' කතා මොකුත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දිගට හරහට කෙළවීගෙන කෙළවීගෙන කෙළවීගෙන කෙළවීගෙන කෙළවීගෙන යන්නම තියාගන්නවා!!! !!! !!! හොඳට බලපල්ල තොපිට මේ පහුගිය අවුරුදු 6-7 තිස්සෙම උනේ මොකද්ද?? කියලා. 😌😌 😑😑😑 මගේ නම් තාත්ත නැතිවුණයින් පස්සෙ තිබ්බ පුකත් නැතිවුණා!!! !!! !!! ගෑණි ඇඟෙන් විතරක් නෙවෙයි, කතාවෙන් බහෙන් - ගතිගුණ වළින් - වැඩ වළින් ඔක්කොගෙන්ම 180° කණපිට හැරිලා මගේ 'Perfect MISSMATCH එක' බවටම පත්වුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මට තියන pressure එක මදිවට තව මළකරුමයක් වෙච්ච තැන මං දැන් අවුරුදු 3-4කට කළින් ඒකිත් එක්ක කතාබහ කිරිල්ලත් නවත්තලා දැම්මා!!! !!! !!! ඒත් මං ළමයින්ට බලපාන මොකුත්ම කරන්නෙ නෑ!!! !!! !!! Divorce කරන්නෙ.. එළවල දාන්නෙ.. මං දමල ගහල යන්නෙ.. ලැබුණොත් වෙන එකියක්ව කසාද බඳින්නෙ.. ඒ හුචු හුචු මොකක්වත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි මේ ඇඟේ පණ තියනකම් ආයි ඒකි නම් එපා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 යාළුලා, මේ situation එක යටතෙ මං නම් දැන් ඉදිරියට 'සුන්දර සිහිණ' දකින්නෙ නෑ!!! !!! !!! I already gave up!!! !!! !!! 'මේ දැන් මැරෙන්න අවස්ථාවක් ආවොත් මේ දැන් මැරෙනවා!!' කියලම තීරණය කළා!!! !!! !!! ඒ තීරණය කරලත් දැන් සෑහෙන කල්!!! !!! !!! මේ තත්වයේ වෙනසක් වෙනවනම් වෙන්නෙ මේ කතන්දර ඔක්කොම දැනගෙන හොඳට 'ගට' තියන.. කොන්ද පණ තියන.. මට අවශ්‍ය විදියේම කෙල්ලෙක් - ගෑණියෙක් මට සෙට්වෙලා, මෙහෙම වෙන්න හේතුවෙච්ච root cause එක හරිගියොත් විතරයි!!! !!! !!! ඒකත් technicalම issue එකක් තමයි!!! !!! !!! හැබැයි ඒ 'ලොකු කතා' මොකුත් අවශ්‍ය නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මට අවශ්‍ය එයා perfect figure එකක් තියන, (දැන් ඔක්කොම එපා වෙලා ඉන්න මට නිකංම නිකං හතරමහා ධාතු කුට්ටි වළින් කොහෙත්ම වැඩක් නෑ!!! !!! !!!) අවංකවම මට ආදරේ කරන්න - මං වෙණුවෙන්ම කැපවෙලා ඕනෙම කට්ටක් කාගෙන මැරෙනකං මගෙත් එක්ක ඉන්න පුළුවන්, full stable - strong personality එකක් තියන - intelligent - active කෙනෙක් වෙන එක විතරයි!!! !!! !!! අන්න එහෙම මට හරියටම හරියන එකී සෙට්වුණොත් / pairing උණොත් මේ ඔක්කොම කණපිට හැරෙන්නත් ඉඩ තියනවා!!! මොකුත්ම නැතත් මට මැරෙනකං සතුටින් සැනසිල්ලෙන් ඉන්න හරි ලැබෙයි!!! ඒත් මං හිතන්නෙ මං කෝටිපතියෙක් - නළුවෙක් වගේ ලස්සණ පොරක් - සමාජයේ 'ලොකු පොරක්' 'වැදගත් පොරක්' මොකෙක්වත් නෙවෙයි නිසා, දැන් එහෙම දෙයක් මට බලාපොරොත්තු වෙන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! I'm already expired!!! !!! !!! ඒකට කමකුත් නෑ!!! මට දැන් මේ පාළුව - තනිකම - දුක් වේදනාවල් විඳල විඳලම හුරුයි!!! ළමයි දෙන්න ගැන බලන්න ඕනෙ නිසා මං උවමණාවෙන් මැරෙන්නෙත් නෑ!!! !!! !!! අරගොල්ලො ඒවට ඉඩ දෙයිද දන්නෙත් නෑ!!! මං පුළු පුළුවන් විදියට ඉතුරුවා ලියල දාන එක කරගෙන යනවා!!! !!! !!! ඒත් ඒවයි ඔහෙලට සැනසීමට හේතුවෙන දේවල් නම් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑😑 යාලුලා භාග්‍යවතුන්වහන්සේ "මේ ඔක්කොම විඥාණයේ උපකාරයෙන් නාමරූප වල පැවැත්මත් - නාමරූප වල උපකාරයෙන් විඥාණයේ පැවැත්මත් නිසයි!! ලොකුවට පේන්න තිබුණට ඔය ඇඟවල්වල මොකක්වත් නෑ!!" කියලා කියාපු ඇත්තම technical කතාව නොතේරුණු / නොතේරෙන කාටවත් මේ සංසාර කතාවේ භයානක කම, එහෙම්පිටින්ම අනාත්මයි!!! Totally out of your control !!! කියන බව, තේරෙන්නෙ නෑ!!! !!! !!! ඒකට කරන්න දේකුත් නෑ!!! !!! !!! ඒ භයානක කම - අනාත්ම බව නොදැන ඉඳලා කෙළවුනාට පස්සෙ දැනගන්න හිටපු උඹලට දැන් "තව ඉස්සරහට යනකොට අපිට මෙන්න මෙහෙම මේ මේ විදියට කෙළවෙනවා!!" කියල, උඹල පිළිනොගත්තත් - විශ්වාස නොකලත් කල්තියාම දැනගෙන කෙළවෙනකොට, ඇත්තටම ගොඩාක් අමාරුවෙයි!!! !!! !!! 😔😔 ඒ ගැන මට කණගාටුයි. ඒත් උඹල මං තෝරලා දීපු සංසාර පැවත්මෙදි ඇත්තටම සිද්ධවෙන දේ හොඳට දැනගෙන.. තේරුම් අරගෙන.. මතක තියාගෙන.. හිටියොත්, උඹලට යම් දවසක අනිවා ගැළවෙන්න ලැබෙයි!!! !!! !!! 😌😌 මට දැන් හොඳටම තේරෙණවා, කොයි එකාගෙත් - එකීගෙත් යහපත වෙණුවෙන්ම කෙරිච්ච මේ 'අපේ වැඩේ' එච්චරම නැගල ගියේ නැත්තෙත්... හුඟක් එවුන් මේකෙන් වැඩක් ගන්නවා වෙණුවට මගෙත් එක්ක හැමිනෙන්න ඇවිත් කෙළවගත්තෙත්... මේ වැඩෙත් එක්කම simultaneously කෙරෙන්න ඕනෙ කරලා තිබිච්ච environmental support එක හදල දෙන එක හරියට නොකෙරිච්ච එකෙන් තමයි!!! !!! !!! මේක පටන්ගැනෙන කාලෙ වෙනකොටත් හොඳටම පින් තියන එවුන්ගෙ හැර අනික් එවුන් ඔක්කොගෙම මානසිකත්වයන් චොරවෙන තරමට (යෝනිසෝමනසිකාරයෙන් අයෝනිසෝමනසිකාරය පැත්තට හැරෙන්න) environment එක චාටර් වෙලා තියෙන්න ඇත්තෙ!!! !!! !!! එතකොට හොඳටම පින් තියන එකෙකුට - එකියෙකුට මේවා දකින්න ලැබුණොත් උන් 'ඇදිල ඇවිල්ල' ගාණට ගොඩයන්න සෙට්වෙනවා!!! !!! !!! Marginal එකෙක් - එකියෙක් උනත් ඇවිත් correct phase එකෙන් වැඩේට සෙට්වුණොත් උනුත් ටිකෙන් ටික හරි ගොඩ යනවා!!! !!! !!! නැත්නම් වෙන්නෙ මේවා දැක්කම නොදැක්ක වගේ යන එක හෝ බොහෝ වෙලාවට හැමිනෙන්න ඇවිල්ලා.. හැමිනිලා.. මකබෑවිලා යන්නම කෙළවගන්න එක තමයි!!!!!!!!! !!!!!!!! !!!!!!!!! සංසාර කතන්දරේ ක්‍රියාත්මක වෙන්නෙ කෙළවෙන - අපාගතවෙන පැත්තටම පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අපරාදෙ. දැන් ඉතිං වෙච්ච දේවල් වලට කරන්න දෙයක් නෑ!!! !!! !!! මට මොකියෙක්වත් සෙට්වුණේ නැත්තෙත්.. බලපු බලපු එකී මට උන්ගෙ ලොකු කම් / තද කම් / ඝණකම් පෙන්නලා මාව ප්‍රතික්ෂේප කළෙත්.. ඒ පින් case එක නිසාම වෙන්න ඇති!!! !!! !!! බලමු. දැන් මෙහෙම ඔක්කොම දැනගන්න ලැබුණාම හරි මොනව හරි උනොත්......... පින් තියන අය දැකලා, ඒ අය මැදිහත්වෙලා, හොඳ කෙනෙක්ව මට සෙට්කරන්න හරි ක්‍රියාත්මක උනොත්.........

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.