Tuesday, May 13, 2014

භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ පැහැදිළිවම කිව්වා, "බුද්ධ සාසනය විනාස කරන්නේ පිටස්තර උදවිය වත්.. බාහිර බලවේග වත්.. නෙවෙයි!! සාසනය විනාස කරන්නේ මේ සාසනයට රිංගගන්න එවුන්මයි!!" කියල!!! හැබැයි ඉතිං අපි ඒ සාසනයට රිංගගන සාසනය විනාස කරපු / කරන එවුන්ට ලැබිල තිබිච්ච කාලෙ පහුගිය වෙසක් පෝය දවසෙන් ඉවර කරන්න පටන් ගත්ත!!! !!! !!!


දැන් ඔය සැදැහැවත් බෞද්ධ පිරිස හිතාගෙන ඉන්නෙ, මල් පාං පූජ කොරලා… කවි සින්දු කිය කියා, ගල් / ගඩොල් / මැටි / සිමෙන්ති / plaster of paris ගොඩවල් ඉස්සරහ - ගස් යට, හතරගාතෙ දාගෙන වැඳ වැඳ ඉඳලා… දාන මාන දීලා… අටපිරිකර / කටින පුදලා… පිරිත් අහලා… තව නහුතයකුත් එකක් නානාප්‍රකාර මළවිකාර කරලා… සුගතියෙ යන්න නෙව??? පරළොව ජීවිත වාසනාවන්ත කොරගෙන… භව ගමන සාර්ථක කොරගෙන… දෙවි - මිනිස් සැප කෙළවර, මෙතේ බුදුණුත් දැකලම අමා මහ නිවන් සැප ලබන්න නෙව??? ??? එතකොට, ඒ සැදැහැවත් (ගොං)බෞද්ධ පිරිස දක්කගෙන යන කාලකණ්නි ගොං සංඝ පිරිස හිතාගෙන ඉන්නෙත්, පරළොව ජීවිත වාසනාවන්ත වෙයි… භව ගමන සාර්ථක වෙයි… නිවං යන්න ලැබෙයි… එහෙම කියල නෙව??? ??? ???

මං 'බණ කියන්න' ගියපු සම හරක් එවුන්, “අපිට දැන්ම නිවන් යන්න උවමණාවක් නෑ!! අපිට ඔය ඉඳ හිටලා මලක් පහණක් පූජ කරගත්තාම ඇති!!”.. ආයෙ, “මට දැම්ම රහත්වෙන්න ඕනෙ නෑ යකෝ!! මට ඊට කලින් තව කරන්න දේවල් ගොඩාක් තියනවා!!”.. වගේ කතාවලුත් කිව්ව!!! !!! !!!

ඕං දැන් පොසොන් පෝය වෙනකොට, pampers / වතුර බාල්දි ඕනෙ වෙන කාලෙත් ඇවිල්ල...


New Links - Updated October 31st 2014


Posts on the Main Thread

* 26th Post - 05/14/2014 - Spanned post with 3 pages.
* 27th Post - 06/10/2014 - Spanned post with 2 pages.
* 28th Post - 07/02/2014 - Spanned post with 3 pages.
* 29th Post - 07/08/2014 - Spanned post with 2 pages.
* 30th Post - 08/06/2014 - Spanned post with 5 pages.
* 31st Post - 08/11/2014 - Single post.
* 32nd Post - 09/29/2014 - Spanned post with 3 pages.
* 33rd Post - 10/13/2014 - Single post.
* 34th Post - 10/15/2014 - Single post.
* 35th Post - 10/27/2014 - Spanned post with 5 pages.

Posts on the Backup Thread

* 26th Post - 05/14/2014 - Spanned post with 3 pages.
* 27th Post - 06/10/2014 - Spanned post with 2 pages.
* 28th Post - 07/02/2014 - Spanned post with 3 pages.
* 29th Post - 07/08/2014 - Spanned post with 2 pages.
* 30th Post - 08/06/2014 - Spanned post with 5 pages.
* 31st Post - 08/11/2014 - Single post.
* 32nd Post - 09/29/2014 - Spanned post with 3 pages.
* 33rd Post - 10/13/2014 - Single post.
* 34th Post - 10/15/2014 - Single post.
* 35th Post - 10/27/2014 - Spanned post with 5 pages.


.

Tuesday, February 11, 2014


ඉදිරියෙදි publish කරන posts වලට links මේ page එකට update කරනවා.


නායක / මහනායක හාමුදුරුවරු... අන්‍යාගමික නායක... ජනාධිපති / මැති ඇමති... ලොක්කො / බොක්කො හැමෝම, තම තමන්ට වෙන්න යන දේ හොඳට බලාගන්න!!! !!! !!!
සංඝලා / මහා සංඝලා මේක බලපු ගමන් 'අනේ අපිට බැනලා!!' කියල හිත් රිදෝගන්න එපා!!! !!! !!!
තමුන් මේ සත්‍ය කතාවට එකඟ වෙන... පිළිගන්න... කෙනෙක් නම්, තමුන් 'ආර්ය සංඝ රත්නයක්' මිසක් 'සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෙක් නෙවෙයි!!! !!! !!!
තෝ මේ සත්‍ය කතාවට විරුද්ධවෙන වෙන... ප්‍රතික්ෂේප කරන... එකෙක් නම්, තෝ 'සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෙක් මයි!!!' මිසක් 'ආර්ය සංඝ රත්නයක්' නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


Links Updated April 23rd, 2014


Posts on the Main Thread


* 22nd Post - 02/11/2014 - Spanned post with 4 pages.
* 23rd Post - 02/16/2014
* 24th Post - 03/12/2014 - Spanned post with 3 pages.
* 25th Post - 04/21/2014 - Spanned post with 3 pages.


Posts on the Backup Thread

* 22nd Post - 02/11/2014 - Spanned post with 4 pages.
* 23rd Post - 02/16/2014
* 24th Post - 03/12/2014 - Spanned post with 3 pages.
* 25th Post - 04/21/2014 - Spanned post with 3 pages.


ඕං අලුත් post එකක් complete කළා. බලන්ඩ!!!


ඉස්සරහට කියවන්න ලැබෙන කරුණු කාගෙවත් සතුට / සැනසුමට හේතුවෙන එකක් නෑ!!! !!! !!!
ඒත් මගේ followers ල... මං කියපු විදියටම කටයුතු කරපු, කාටවත් high part දාල නැති, මේ වැඩෙන් නියම ප්‍රයෝජනය ගත්තු, අහිංසක / නිහතමානී උඹල... චුට්ටක්වත් බයවෙන්න එපා!!! !!! !!!
උඹල දැනට දාල තියන ඒවයින් උඹලට miss වෙච්ච ඒවා තියනවානම් බලාගෙන, තාම මේ ගැන දන්නෙවත් නැති අනික් උන්දලාටත් මේක බලන්න කියහල්ලා!!! !!! !!! උන්වත් මෙතනට යොමුකරහල්ලා!!! !!! !!!

Wednesday, August 28, 2013

කලින් දාපු posts වලට links



දන්න දන්න හැමෝටම බලන්න කියන්න!!!
නායක / මහනායක හාමුදුරුවරු... ජනාධිපති / මැති ඇමති... අන්‍යාගමික නායක...
හැමෝටම බලන්න කියන්න!!!

නැත්නම්, තම තමන්ට case වෙයි!!! !!! !!!


Links (Updated 12/21/2013)


Posts on Main Thread


Posts on Backup Thread

* 13th Post - 08/11/2013 - Spanned post with 4 pages.
* 14th Post - 08/28/2013 - Spanned post with 3 pages.

මොකටද මේ අළුත් අවුරුද්දෙ පරණ page එකම update කරන්නෙ?? අළුත් එකක් පටන්ගමු.

Wednesday, May 8, 2013


වැඩේ මං බලාපොරොත්තු උනාටත් වඩා ගොඩක් serious !!! !!! !!! සම්ප්‍රදාය කණපිට හැරවෙන තැනක්, 'U' turn එකක්... 180° turn එකක්... නිසා, හුඟ දෙනෙකුට දරාගන්නත් බැරිවෙයි !!! !!! !!!
ගොඩ දෙනෙකුට අනාගතය 'වහක්' වෙයි !!! !!! !!!

ඒත්, අපේ හාමුදුරුවොන්ට ආදරය කරන... මාත් එක්ක ඉන්න... මේ වැඩෙන් උපරිම ප්‍රයෝජනය ගත්ත / ගන්න... වෙන කාටවත් ඇණයක් / වණයක් / වදයක් / වාතයක් / තුවාලයක් නොවී ජීවත් වෙච්ච / වෙන... අහිංසක නිහතමානී උඹල කවුරුවත්, චුට්ටක් වත් බයවෙන්න එපා !!! !!! !!!

මාත් එක්ක / මේ වැඩෙත් එක්ක හිටියත්, අනික් එවුන්ව මේ ගැන දැණුවත් කරන්න... මේක publish කරන්න... කටයුතු නොකරපු උන්ටත් sorry තමයි !!! !!! !!!


Links (Updated 07/22/2013)



Posts on Main Thread



Posts on Backup Thread

Sunday, February 24, 2013


Links updated Monday, April 9, 2013



Posts on Main Thread
* 1st Post - 02/26/2013  මේ link එකෙන් posts කිහිපයක් continuously බලන් යන්න පුළුවන්.
* 4th Post - 03/13/2013
* 5th Post - 03/19/2013
* 6th Post - 03/22/2013
* 7th Post - 04/08/2013 අලුත් post එකත් (04/09/2013) මේකට link කළා.


Posts on Backup Thread
* 1st Post - 02/26/2013  මේ link එකෙන් posts කිහිපයක් continuously බලන් යන්න පුළුවන්.
* 4th Post - 03/13/2013
* 5th Post - 03/19/2013
* 6th Post - 03/22/2013
* 7th Post - 04/08/2013 අලුත් post එකත් (04/09/2013) මේකට link කළා.

Wednesday, January 9, 2013


මේ ඇවිල්ලා, අහපු / කියවපු පලියට කවුරුවත් පිළිනොගන්න 'කතන්දරයක්' ලෝකෙට එළිකරන්න කියලා පටන්ගත්තු වැඩකට බාධා කරන්න, මොළේ නැති මොට්ට මෝල්ලු ටිකක් set වෙච්ච නිසා, බලන අයට උන්ගෙ බාධාවල් මගහැරගෙන ගිහින් 'කතන්දරේ' බලාගන්න හදල දෙන්න, ගත්තු පියවරක්!!!



මේ 'කතන්දරෙන්' කියවෙන්නෙ, තමුන්ලා කවුරුවත් නොදන්න තම තමන්ගේ ජීවිත ගැන!!! !!! !!! එහෙමත් නැත්නම්, මේ 'ස්වභාවධර්මය' ගැන!!! !!! !!!


මේ කතන්දරේ හරියටම තේරුම් අරගෙන, 'වෙන්න ඕනෙ දේ' හරියටම කරගන්න බැරිවුනොත්... ඒ කියන්නේ, තමුන් මොන රටේද?? මොන ජාතියෙද?? මොන ආගමේද?? කියල වෙනසක් නැතුව, තමුන්ලා හැමෝම මේ ජීවිතය අවසන් වෙන්න කලින් 'රහත්' නොවුණොත්... අඩුම ගානේ, 'අනාගාමී' වත් නොවුණොත්... තමුන්ලත් 'ගස්' !!! !!! !!!


වැඩේ මාර බරපතළයි!!! !!! !!! භයානකයි!!! !!! !!! ඒත් බයවුනයි / කලබලවුනයි කියල වැඩක් නෑ!!! තමුන්ලා... 'සත්වයෝ' කියන එවුන්... ඉපදෙනකොටම, මේ අනතුරට මුහුණදෙන්න වෙලා ඉවරයි!!! !!! !!! සාමාන්‍යයෙන් නම් කවුරුවත්ම බේරෙන්නෙ නැතිවුනාට, දැන් නම් සදහටම සිද්ධවෙන මහා විනාසයක් කාලෙකට suspend කරලා / නතර කරලා මේ ගෞතම බුද්ධ රාජ්‍යයේ ඉපදිච්ච / උපදින අහිංසක / නිහතමානී හැම කෙනෙක්ම බේරගන්න අවශ්‍ය සේරම කරලා ඉවරයි!! ඇත්තටම දැන් සංසාර අනතුරින් බේරෙන්න... සංසාර දුකින් නිදහස්වෙන්න... මාර්ගඵල ලබන්න... හරි ලේසියි!!! !!! !!! කියවලාම බලන්න. දැන් ගොඩාක් දේවල් ලියල දාල තියෙන්නෙ. හැබැයි මේ Posts කාගෙවත් සන්තෝසය... විනෝදාස්වාදය... අමන්දානන්දය... ආතල් එක... පිණිස නම් හේතුවෙන එකක් නෑ!!! !!! !!! 'ගස් යන්න' වෙන එකෙන් බේරෙන්න ඕනෙ නම් විතරක් බලන්න!!! !!! !!! මොකද, මාත් එක්ක ඉන්න... අපේ හාමුදුරුවොන්ට ආදරය කරන... මේ කතාව කියවලා පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙන... කිසිම කෙනෙකුට 'ගස් යන්න' වෙන්නෙ නෑ!!! !!! !!! 


පූජ්‍ය... අතිපූජ්‍ය... නායක... මහා නායක... අර පාර්ශවයේ... මේ පාර්ශවයේ... අහවල් අහවල් නිකායේ... ගොං සංඝලා නම් පව්!!! බුදුහාමුදුරුවෝ වේලපහින්ම කිව්වා, "තොපි කරන්නේ උළක් උඩ වාඩිවෙලා ඉන්නවා වගේ වැඩක්!!" කියල!!! !!! !!! මොකද, බුද්ධ සාසනයකදී වැඩිපුරම අපාගත වෙන්නෙ මහා ගොං සංඝ රත්නය තමයි!!! !!! !!!

හැබැයි ඉතින්, මාත් එක්ක set වෙන්න පුළුවන් නම්, උන්දලාටත් මොකුත් අවුලක් වෙන එකක් නෑ!!! එතකොට ගොං සංඝයන්ගෙන් නෙවෙයි, රහතුන් වහන්සේලාගෙන් බුද්ධ සාසනය පිරෙයි!!! !!! !!! මොකද, ඇත්ත හැමදාටම වහන්නවත් බොරුව හැමදාටම රජ කරවන්නවත් බෑ!!! !!! !!! බලන්න...


කලින් දාල තියන posts වලට...