Tuesday, November 15, 2016

කවුරු විශ්වාස කළත් නැතත්.. කවුරු පිළිගත්තත් නැතත්.. දැන් අවුරුදු ගණනාවක ඉඳල 'අපි කට්ටියම' ඉන්නේ, අවිද්‍යාවෙන් වැහිලා ඉන්න / අවිද්‍යාවෙන් වහලා තියන... මුළාවෙන් මුළාවටම පත්වෙලා ඉන්න / මුළාවෙන් මුළාවටම පත්කරලා තියන... මිනිසුන් ප්‍රධාන සියලු ලෝක සත්වයන්ව සංසාර අනතුරෙන් බේරගෙන අවිද්‍යාවෙන් මුදවලා නිවණට පමුණුවන / යොමුකරන මහා බරපතල වැඩපිළිවෙලකයි!!! !!! !!! ඒක ලේසි වැඩකුත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වුණාට අපි දැන් ඒකෙ අමාරුම හරිය කරලත් ඉවරයි!!! !!! !!!

ඒ සියලු ලෝක සත්වයන්ව දුකින් නිදහස් කරගන්න වැඩපිළිවෙලට සම්බන්ධ වෙච්ච මට, මගේ ජීවිතයට වචනයකින් හරි උපකාරයක් වෙච්ච මගේ ළඟම ඥාතීන්.. ළඟම හිත මිතුරන්.. ගුරුවර - ගුරුවරියන්.. අසල්වැසියන්.. විශේෂයි!!! ඒකෙනුත් දෙමව්පියන්.. නෝනා - දරුවන්.. වඩාත් විශේෂයි!!! !!! මගේ ජීවිතයේ පදනමට මූලික වෙච්ච අහිංසක නිහතමානී පරාර්ථකාමී උතුම් මනුෂ්‍යයා.. මගේ තාත්තා.. ඉතාමත් සුවිශේෂයි!!! !!! !!! 'වේවා!' 'වෙත්වා!' 'ලැබේවා!' කතන්දර වලට කිසිම කැමැත්තක් නැති අප්‍රමාදී මම, ඒ මගේ සමීපතමයන්ටත් ධර්මයේ පිළිසරණ ලබාදෙන්න කටයුතු කරන්න ගත්තේ මට කිරිබත්ගොඩ ඥාණානන්ද අපේ හාමුදුරුවොන්ගේ උපකාරයෙන් තේරෙණ සිංහලෙන් සත්‍ය ශ්‍රී සද්ධර්මය අහන්න - කියවන්න ලැබුණු කාලයේ සිටමයි!!! !!! !!! මං අරහත්වයට පත්වෙලා සංසාර පැවැත්මෙන් නිදහස්වෙච්ච තැනින් පස්සෙ නම් මං කරගෙන ආවේ, පිරිසුදු බුද්ධ දේශණා ඒ අයගෙ අතට ලබාදීලා "ඔහෙල ඔහෙලගෙ වැඩේ තනි තනියෙන් කරගන්න!!" කියනවා වෙණුවට ඒ උදවියව 'උස්සගෙන ගිහින් නිවනෙන් තියනවා' වගේ වැඩක් තමයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "මම ඇසිපිය හෙලන මොහොතකට තරම්වත් සංසාරය නම් වර්ණනා කරන්නේ නෑ!! ආයෙනම් උපදින්න හිතන්නවත් එපා!!" කියපු.. මං වේලපහින්ම ගැලවිච්ච.. ඒ කුණු සංසාරයේ මගේ සමීපතමයන් මොහොතකට හරි අතරමං වෙන්න ඉඩතියන්න මගේ කිසිම කැමැත්තක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
​​
එතනදි සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප - අමු තිත්ත කුණුහරුප කතා අහල කියවලා මොළ කුරෝලු වෙන්න කලින් නමෝ විත්තියෙන්ම සත්‍ය ශ්‍රී සද්ධර්මය ඔළුගෙඩි වලට දාන්න පුලුවන්වෙච්ච මගේ දරුවො දෙන්නා ගැන නම් මට දැන් කිසිම බයක් නෑ!!! !!! !!! දැන් ඉන්න කාලකණ්නි ගොං සංඝයන්ගේ / එක එක බක පණ්ඩිත මෝඩයන්ගේ ගොං කතා - කුණුහරුප කතා වලින් දැන් කීයටවත් උන්ගෙ ඔලු ගෙඩි අවුල්වෙන්නේ නෑ!!! !!! !!! හැබැයි ඉතිං අපි මේ වැඩපිළිවෙලට අතගැහුවේ බොහොම මෑතකදි (අවුරුදු 4-5ක විතර ඉඳල) නිසා, ජීවිතකාලයෙන් වැඩිහරියක් 'ධර්මය' කිය කියා එක එකාගෙ ගොං කතා - කුණුහරුප කතා අහන්න කියවන්න වෙච්ච මගේ දෙමව්පියන් - නෝනා ඔක්කොම හරි අසරණයි!!! !!! !!! චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නයි කියල කිව්වාම අවබෝධ කරගන්න කියපු දේ කියල දීපු ක්‍රමයටම අවබෝධ කරගන්නේ නැතුව තම තමන්ට හිතෙන කෙහෙල්මල් අවබෝධ කරගෙන දැඟලුවාට, කෙනෙකුට සංසාර අනතුරින්.. සංසාර දුකෙන්.. ගැලවෙන්න හරි අමාරුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස් වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසයි!! මුළු මහපොළවේම පස් තරම් පිරිසක් ධර්මය අවබෝධ කරගන්නේ නෑ!!" කියලා වේලපහින්ම කියල තියෙන්නේ ඒකයි!!! !!! !!! සංසාර අනතුරින් ගැළවෙන එක ඔය උදවිය හිතං ඉන්නවට වඩා ගොඩාක් අමාරුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "මැරෙන මැරෙන කෙනා නිරය - පෙරේත - තිරිසන් ලෝකවල උපදිනවා!! (නිවන් යනවා කෙසේ වෙතත්) නැවත මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ මුළු මහපොළවේම පස් වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!!" කියලා කෙලින්ම කියල තියෙන්නේ ඒ නිසයි!!! !!! !!! අන්න ඒ නිසා, මනුස්සකම පැත්තෙන් දෙවියෙක් වගේ වෙච්ච මගේ අහිංසක තාත්තා ගැන නම් මං හිටියේ පුදුම බයකින් - දුකකින් - වේදනාවකින් තමයි!!! !!! !!! හැබැයි කල්‍යාණමිත්‍ර දෙවි පිරිස මේ වැඩේට අතගහල තියෙන්නේ fail වෙන්න නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං join වෙච්ච තැන ඉඳලා මාත් එහෙම්මම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන් ඉතිං අපි සිදුවිය යුතු දේ සිදුවන තැනටම පාර හදනවා!!! සසර සැඩපහර නිවණ පැත්තට හරවනවා!!! මිසක් "වෙන දෙයක් වෙච්චාවෙ!! මොනව කරන්නද??" කතා මොකවත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

මං තාත්තටත් බලහත්කාරයෙන්ම වගේ "අපි කවුරුවත් සංසාරෙ ඇවිල්ලා නෑ!! අපිට වෙලා තියෙන්නෙ බුදුහාමුදුරුවොන්ට වත් පටන්ගත්ත කෙළවරක් හොයාගන්න බැරි තරම් ඈත අතීතයක ඉඳලා සත්වයෙක්ගෙන් සත්වයෙක්ට.. ඒ සත්වයාගෙන් තව සත්වයෙකුට.. ඒ සත්වයාගෙන් තව සත්වයෙකුට.. හැටියට පැවතගෙන ඇවිල්ල තියන තඩි අතීත මතකයක් උපතින්ම උරුමවෙලා තියන එක විතරයි!! ඒ මතකයේ තියෙන්නේ අපිම කරපු - කියපු දේවල් වත්.. අපිටම වෙච්ච දේවල් වත්.. නෙවෙයි!! බුදුහාමුදුරුවෝ අපි කාට කාටත් කිව්වේ, ඉස්සෙල්ලම අන්න ඒ ඇත්ත සිදුවීම හරියටම තේරුම් ගන්න.. සැකහැර දැනගන්න.. කියලයි!! නැත්නම් සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙන්න කියලයි!!" කිය කියා ඉස්මුරුත්තාව හැදෙනකම්ම කිව්වා!!! !!! !!! සැරින් සැරේට එක එක විදියට කිව්වා!!! !!! !!! ඊළඟට "බුදුහාමුදුරුවෝ අපේ මේ ජීවිත ගැන කිව්වේ, මේවා අනිත්‍ය පහණක අනිත්‍ය දැල්ල නිසා ඇතිවෙලා තියන ආලෝකයන් වගෙයි!! ඒ ආලෝකයන් දිගින් දිගට තියෙන්නේ පහණට තෙල් වක්කර වක්කර.. තිර දදා.. තියාගන්න කම් (ආහාර ගන්නකම් / හුස්ම ගන්නකම්) විතරයි!! එහෙම කරකර හිටියත් කාලෙකදි පහණ දිරලා.. කැඩිල බිඳිලා.. විනාශවෙනවා!! (ලෙඩවෙලා / වයසට ගිහිල්ලා / accident වෙලා මොකක්හරි වෙලා මැරෙනවා) එතකොට දැල්ල කොහොමත් නිවිලා ආලෝකය ඉබේම නැතුව යනවා!! කියලයි" කිය කියත් ඉස්මුරුත්තාව හැදෙනකම්ම කිව්වා!!! සැරින් සැරේට එක එක විදියට කිව්වා!!! !!! !!! එතකොට ඔය සාසනභක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ 'හිත / විඥාණය ඇඟක් නැතුව උනත් තියනවා!!! හිත / විඥාණය ඇඟෙන් බැහැල එලියටත් යනවා!!!' කිය කියා කියල තියන ගොං කතා ඔක්කොම බොරු බව එයාටම තේරෙන්න, දැල්ලක් පහණෙන් වෙන්කරලා ඈතට ගෙනියන්න පුලුවන්ද?? දැල්වෙන පහණ පැත්තක තියෙද්දි එලිය විතරක් වෙන කොහෙටවත් ගෙනියන්න පුලුවන්ද?? කිය කියා සැරින් සැරේට ඇහුවා!!! !!! !!! අන්තිමට "සංසාරගත සත්වයන් වෙච්ච අපි හැමෝගෙම ජීවිත තාවකාලිකයි!!! මේවයි තියෙන්නේ, ඇස් වැඩකරනකම් පේන.. කන් වැඩකරනකම් ඇහෙන.. නහය වැඩකරනකම් ගඳ සුවඳ දැනෙන.. දිව වැඩකරනකම් රස දැනෙන.. ඇඟ වැඩකරනකම් රස්නෙ / සීතල / හිස කැක්කුම් / හන්දිපත් රුදා සේරම දැනෙන.. මනස (මොළය) වැඩකරනකම් නානාප්‍රකාර දේවල් හිතෙන - මතක්වෙන.. තාවකාලික / අනිත්‍ය කතන්දරයක් විතරයි!!! !!! !!! සංසාරගත සත්වයන්ගේ එකම වැරැද්ද උන් ඒ බව නොදන්න එකයි!!! ඒ ඇත්ත නොදන්න එවුන්... 'තමන් තාවකාලිකයි!! තමන් අනිත්‍යයි!! තමන්ට ඉන්න / පවතින්න ලැබෙන්නේ මේ ඇඟ විනාශවෙනකම් විතරයි!!' කියන බව නොදන්න එවුන්... තමන්ව නැතිවෙනවට / මැරෙනවට බයයි!!! !!! !!! උන් උත්සාහ කරන්නේම මැරුණත් තව ඉන්න.. ආයෙ ආයෙ ආයෙත් උපදින්නම.. තමයි!!! !!! !!! මේ සංසාර පැවැත්මේදී එක සත්වයෙක් මැරෙනකොට තව සත්වයෙක් උපදින එක සිද්ධවෙන්නේ, අන්න එහෙම තමන් අනිත්‍ය / තාවකාලික සත්වයෙක් බව නොදැන මැරෙන්න වැටිච්ච කෙනෙක් තමන්ගෙ ජීවිතය තව ඉදිරියටත් පවත්වාගෙන යන්න දඟලන දැඟලිල්ලේදී ගොඩනැගෙන ශක්තිය නිසා තමයි!!! !!! !!! හැබැයි එහෙම තව එකෙක් හැදුනත් වෙන්නේ ඒ වෙනකොට තමන්ගෙ හිතේ තියන මතකය අලුතෙන් හැදෙන එකාට පිටපත්වෙන එක විතරයි!!! !!! !!! නැත්නම් මේ දැල්වෙවී තියන පහණෙන් තව වෙන අලුත් පහණක් දැල්වෙන්න පටන්ගන්නවා වගේ දෙයක් විතරයි!!! !!! !!! තමන්ව කොහොමත් නැතිවෙනවා!!! !!! !!! මේ දැල්වෙන පහණ කොහොමත් නිවෙනවා!!! !!! !!! තමන්ට නැතිවෙන්නම වෙනවා!!! !!! !!! මේ ජීවිත වල ස්වභාවය ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!" කිය කියා, එයා තමන් තනියෙන් තේරුම් ගත යුතු දේත් මංම එයාට තෝර තෝරා කියලා දුන්නා!!! !!! !!! ඒ විතරක් නෙවෙයි, "තාත්තත් ඉක්මනට තමන් අනිත්‍ය / තාවකාලික සත්වයෙක් බව... මැරෙනකොට මේ දැනෙන දේවල් සේරම නැතිවෙලා යන බව... 'තමන්ව' නැතිවෙලා යන බව... තාත්තම ප්‍රත්‍යක්ෂ කරගන්න!!! !!! !!! එතකොට මැරෙන්න වැටුනයි කියල හිත කලබල වෙන්නෙ / බයවෙන්නේ නෑ!!! !!! !!! ආයෙ තව සත්වයෙක් උපදින්නෙත් නෑ!!! !!! !!! (වෙන අලුත් පහණක් දැල්වෙන්න පටන්ගන්නේ නෑ) 'නිබ්බන්ති ධීරා යථායන් පදීපෝ' කිව්ව විදියට පහණක් නිවිල යනවා වගේ කිසිවක් ඉතුරුනොවී මේ ජීවිතය අවසන් වෙනවා විතරයි!!! !!! !!! සියලු දුක්වේදනා එතකොට ඉවරයි!!! !!! !!! සැබෑ 'නිවණ' අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!" කිය කියා, තාත්තව ආයෙ කීයටවත් අනාගාමී මට්ටමෙන් පහලට නොවැටෙන්නම පාර හදලා දුන්නා!!! !!! !!!

හැබැයි ඔය මොනවා කිව්වා කලත්, දවස තිස්සේ TV එකෙන්.. Radio එකෙන්.. පංසලේ (ගොං බෞද්ධාරමයේ) යකඩ කටෙන්.. ඇහෙන එක එක ගොං සංඝයන්ගේ ගොං කතා - කුණුහරුප කතා වලින් තාත්තා ආයෙමත් මඤ්ඤං නොවෙයි කියලා මට කිසිම විශ්වාසයක් තිබුණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ නිසා, කාලකණ්නි ගොං සංඝයෝ / උද්ධච්ච බක පණ්ඩිතයෝ අහිංසක මිනිසුන්ව මුළාවෙන් මුළාවටම පත්කරලා අනාථ කරන එක එහෙම්පිටින්ම නැවතිලා, මුළු ලෝකය පුරාම 'සත්‍ය' විතරක් කතාකරන.. 'සත්‍යයම' අහන්න කියවන්න ලැබෙන.. දවසක් එනකම් මට මගේ අහිංසක තාත්තාව නිදුක් නීරෝගීව හොඳ සිහිකල්පනාවෙන් යුතුව තියාගන්න උවමණා උනා!!! !!! !!! ඉතිං මං මට ඒ වෙනුවෙන් කරන්න පුළුවන් කමක් තිබිච්ච එකම දේ හැටියට 'මගේ ජීවිතය පවතින තාක් කල් මගේ දෙමව්පියන්ගේත් ජීවිත ආරක්ෂා වෙන්න!! උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන මේ ජීවිතයෙන්ම පිරිණිවන් පාන්න ඒ දෙපලටම අවස්ථාව උදාවෙන්න!!' කියලා මීට බොහෝ කලකට පෙරම අධිෂ්ඨානයක් කළා!!! !!! !!! කාලය ගෙවීගන ගෙවීගන ගිහින් 2016/10/29 සෙනසුරාදා දිනය උදා උනේ ඔහොම යන අතරෙදි තමයි. එදා උදේ දුවට උපකාරක පන්තියකට යාමට තිබුණත්, "තාත්තෙ මං අද ගෙදර ඉන්නද?" කියල අහලා දුව පන්තියට යන්නත් අදි මදි කළා. ඒත් 'සතියට එක දවසක් තියන පන්තිය cut කරන්න එපා!!' කියලා මං එයාව බලෙන් වගේ පන්තියට එක්කරන් ගියා. අන්න ඒ ගිය අතරෙදි ගෙදර කවුරුවත් නැති වෙලේ, මගේ තාත්තා 'ඇදගෙන නෑවා' / 'ඉල්ලං කෑවා' / උවමනාවෙන්ම කරගත්තා style එකට අණතුරකට ලක්වෙලා තිබුණා!!! !!! !!! සාමාන්‍ය විදියට කියනවා නම්, තාත්ත 'මැරිලා' තිබුණා!!! !!! !!!

ආරංචිය ලැබිල මං හදිස්සියෙම ගෙදර එනකොට තාත්ත හිටියේ හේමාස් රෝහලේ තමයි. එතන හිටපු කෙනෙක්ගෙන් විස්තර ඇහුවාම දැනගන්න ලැබුණේ breathing / heart functions එහෙම්පිටින්ම නතරවෙලා අරගෙන ආව තාත්තාගේ heart functions නැවත ක්‍රියාත්මක කරවගත්තේ විනාඩි 20ක් විතර CPR / heart massage කරලයි. ඒත් එයා තනියෙන් හුස්ම ගන්නේ නැති නිසා ICU ගෙනිහින් machine එකට දාන්න වෙනවා කියලයි. උද්ධච්ච මෝඩ මිනිස්සුන්ට නම් මාව පිස්සෙක් වගේ පෙනුණට / මාව පිස්සෙක් කියල හිතුණට, මගේ අධිෂ්ඨානය හොල්ලන්න කෙනෙක් මේ විශ්වයේම නැති බව මං හොඳින්ම දන්නවා!!! !!! !!! (ඒත් supreme powers මොනවත් හදාගන්න උන්නදු නොවෙච්ච මට ඒ extreme cases හරියටම කියන්න / බලාගන්න විදියක් නෑ!!! !!! !!!) අන්න ඒ නිසා, ඒ වෙනකොට තත්වය කොච්චර බරපතල වුනත්, එදා හවසම තාත්තා නැගිටලා ආයෙ ගෙදර එයි කියලා මං ලොකූ විශ්වාසයකින් හිටියා!!! !!! !!! හැබැයි ගෙදර ඇවිත් Net එකෙන් ඒ සිදුවීමට අදාළ විස්තර හොයලා 'heart functions නැවතුනොත් brain cells survive වෙන්නෙ විනාඩි 3-4ක් විතරයි. එතන ඉඳලා විනාඩියකට 10% විතර ගණනේ brain cells මැරෙනවා. විනාඩි 10ක් විතර යනකොට ඔක්කොම ඉවරයි.' කියන බව දැනගත්තාම නම් මං සෑහෙන upset උනා. ඒත් නිරෝධ සමාපත්තියේදී දවස් 7ක් විතර යනකම්ම මොකුත් නොවෙන බව හොඳින්ම දන්නා නිසා, මට ඒවත් එච්චර අවුළක් උනේ නෑ!!! !!! !!! කොහොම හරි, breathing / heart functions එහෙම්පිටින්ම නතරවෙලා සෑහෙන වෙලාවක් ගතවෙලා තිබූන නිසා මං හිතාපු විදියට තාත්තා එදා හවසම ගෙදර නොආවත්, කවුරු කවුරුත් පුදුම කරවමින් තාත්තා ටිකෙන් ටික recover උනා!!! තාත්තට සිහිය ආවට පස්සෙ මං මුලින්ම එයා ලඟට ගිය වෙලාවෙ තාත්තගෙ ඇස් වලින් කඳුළු ගැලුවා!!! එයා 100% conscious බව මට හොඳටම තේරුණා!!! !!! !!! මගේ තාත්තගෙ දුක් වේදනාවල් හෙණගැහුවා වගේ මට දැනෙන නිසා මං හරියට අසරණ උණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් මට ඒ වෙනුවෙන් කරන්න දෙයක් තිබුණේ නෑ!!! !!! !!!

2016/10/29 උදේ ඉඳලා 2016/11/09 උදේ වෙනකම්ම තාත්තා හේමාස් එකේ හිටියා. රෝහලෙන් / රෝහල් කාර්ය මණ්ඩලයෙන් ලැබුණු උපකාරය නිසා අපට 750,000/= විතර මුදලකින් ඒ වියදම් පියවගන්න අවස්ථාවත් ලැබුනා. ඇඳෙන් නැගිට්ටේ නැතිවුනාට අත පය හසුරුවන.. ඔලුව / ඇස් හරව හරවා බලන.. කතාකරන්න උත්සාහ කරන.. ගාණටම තාත්තා recover උනා!!! වියදම් අතින් මොනවා හරි කරගන්න පුළුවන් උනොත්, සුමාන ගණනක් ගිහින් හරි තාත්තව සාමාන්‍ය ජීවිතයක් ගතකරන්න පුළුවන් තත්වයෙන්ම ගෙදර එක්කන් එන්න පුළුවන් වෙයි කියලා මට හිතුණා!!! !!! !!! හැබැයි මේ ගෙවිච්ච මාස කිහිපයක කාලය අතරතුරේ පුදුම දේවල් ගොඩකුත් සිද්ධවුණා!!! !!! !!! පුදුම දේවල් අහන්න දැනගන්නත් ලැබුණා!!! !!! !!! තාත්තා එයා නැති කාලෙක අනාගතයෙදි අපිට ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න සිදුනොවෙන්න කරන්න ඕනෙ දේවල් එකක් නෑර කලා!!! !!! !!! "දැන් අපි හිටිය ඇති!! කාටවත් වදයක් වෙන්නෙ නැතුව දැන් ගියා නම් හරි!!" කිය කියා කිව්වා!!! *{හැබැයි මගේ හිතේ තියන විශ්වාසය නිසා, එයා මං ඉන්න තැන්වල එහෙම කිව්වාම නම් "මං පණපිටින් ඉන්නකම් ඒක නම් කීයටවත් වෙන්න විදියක් නෑ!!" කියලා මං කෙළින්ම කිව්වා!!! !!! !!!} අහල පහළ අය එක්කත් එයා ඒ විදියටම කියලා තිබුණා!!! තව wife ගෙ නංගි කෙනෙක් "ගෙදර මොකුත් කරදරයක්ද? හීනෙන් මෙහෙම මෙහෙම දැක්කා" කියලා, wife ගෙන් අහලත් තිබුණා. ඒ ඔක්කොටම වඩා 29 වෙනිදා දුව පන්තියෙන් එක්කරන් එන්න ගියවෙලාවෙ එයා සීයට කරදරයක් වෙලා කියල දැනගත්ත ගමන්, "මං කළින් දවසක් සීයව නැතිවෙන්න යනවා හීනෙන් දැක්කා!! මං අද ගෙදර ඉන්න හැදුවෙත් ඒකයි!!" කියලා කෙළින්ම කිව්වා!!! !!! !!! *{ඒක දැනගත්ත වෙලාවෙ නම් මං හොඳටම upset උනා!!! !!! !!! එහෙම දෙයක් එයා කළින් කිව්වා නම් මං කීයටවත් එයාට පන්තියට යන්න බලකරන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හුඟාක් වෙලාවට එයා ගෙදර හිටියා නම් සිද්ධවෙච්ච දේ නොවෙන්නත් ඉඩ තිබුණා!!! හැබැයි ඉතිං සිද්ධවෙන්නම තිබුණ දෙයක් නම් දුව ගෙදර හිටියත් එයාව වළක්වලා / මගහැරලා ඒක සිද්ධවෙන්නත් ඉඩ තිබුණා!!! හරියටම කියන්න දන්නේ නෑ!!! !!! !!! හැබැයි එයාව ගෙදරින් පිට කරන්න මාව 'පාවිච්චි වෙලා' නම් තිබුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ ගැන මට ලොකු දුකක් ඇතිවුණත් දුවගෙ capacity එකට වඩා මගේ capacity එක වැඩි බව දන්න නිසා, ඒ වෙච්ච දෙයින් තාත්තට නරකක් වෙන එකක් නෑ කියලා හිතුණා!!! !!! !!! දුවටත් ඒක කියලා එයාගෙ හිතත් හැදුවා!!! !!! !!!}

මට කියන්න තියන දේවල් වලින් ඊළඟ වැදගත්ම දේ සිද්ධවුණේ තාත්තව නැතිවෙන්න දවස් 2කට කළින් තමයි. එදා උදේ අපේ ගෙවල් ළඟ මනුස්සයෙක් "මං දන්න කෙනෙක් ඉන්නවා!! එයාට ලොකු බලයක් තියනවා!! එයා 'විශ්ව ශක්තියෙන්' ඔය වගේ.. ඔයිටත් වඩා.. අමාරු අයව නැගිට්ටලා තියනවා!! මං මේ දන්න කියන කෙනෙක් නිසා උපකාරයක් කරන්නයි ආවේ!! මං එයත් එක්ක කතාකරලා වැඩකටයුතු ලැස්ති කරන්නම්. ඔයාල මෙහෙම මෙහෙම කරන්න." කියලා කිව්වා. පස්සෙ බලාගෙන යනකොට එයා කියල තියෙන්නෙත් මාත් දන්න කෙනෙක් ගැන තමයි. ඒ මනුස්සයා ගොඩාක් ප්‍රසිද්ධ කෙනෙක්. මං කාලයක් බොහෝම ලඟින් ආශ්‍රය කල full technical minded වැඩකරුවෙක්!!! එයා ඔයවගේ අනං මනං වැඩ සෑහෙන කරන බව මටත් දැනගන්න ලැබිල තිබුණා. හැබැයි දැන් මං ඒ මනුස්සයත් එක්ක කිසිම ආශ්‍රයක් නෑ!!! !!! !!! කොහොම උනත් ඉතිං මං බොරුවට කැමැත්තක් නැති.. බොරුවට ඉඩක් දෙන්නෙත් නැති.. ටිකක් අමුතු කෙනෙක් නිසා, මං එයාට "අංකල්, විශ්ව ශක්තිය කියලා එකක් නම් නෑ!! හැබැයි හිත දියුණු කරපු අයට තමන්ගෙ හැකියාවෙන් ඔහොම දේවල් කරන්න නම් පුළුවන් කම තියනවා!! මං ඒ දේවල් ගැන හොඳට දන්න කෙනෙක්!! මං රහත්වෙච්ච කෙනෙක්!! මටත් තාත්තා ඉක්මනට සනීපවෙලා ආපහු ගෙදර ඒවි කියලා ලොකු විශ්වාසයක් තියනවා!! හැබැයි මට ඔහොම supreme powers මොකවත් නෑ!! එහෙම දේවල් තියන කෙනෙකුගේ උදව් උපකාර ලැබුණොත් තාත්ත ඉක්මණටම සනීපවෙලා ගෙදර එන්න ඉඩ තියනවා!! අංකල් එහෙම නම් ඒ ගැන බලන්න!!" කියලා කිව්වා!!! !!! !!! ඒ විතරක් නෙවෙයි, දැන් මං සෑහෙන කාලෙක ඉඳලා දන්න නොදන්න කවුරු උනත් මට විනාඩි ගණනකට හරි කතාකරන්න set වුණොත් ඒ අයට 'ඇත්ත සංසාර කතන්දරේ ගැන' කියලා දීලා, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ සංසාර අනතුරෙන් ගැළවෙන්න කාටත් ඉස්සෙල්ලම කරන්නය කියාපු දේ ඒ හැමෝම වෙනුවෙන් කරලා දෙනවා!!! !!! !!! අන්න ඒකත් කළා!!! !!! !!! ඒ මනුස්සයත් අකමැත්තෙන් හරි අහගෙන ඉඳලා "හොඳයි එහෙනම් මං පණිවිඩයක් දෙන්නම්. එතකොට එන්න." කියලා පිටත්වෙලා ගියා. දවස් දෙකක්ම ගියත් පණිවිඩයක් නම් ලැබුණේ නෑ!!! !!! !!!

2016/11/08 වෙනිදත් උදාවුනා. මං උදේ වරුවේ තාත්තව බලන්න ගියේ නෑ. රෑ 8:30ට විතර පුතාව උපකාරක පන්තියෙන් අරං ගෙදර එනගමන් අපි ඉස්පිරිතාලෙට ගියා!!! මං ඇතුලට ගියේ නෑ!!! නෝනයි පුතයි ඇතුලට ගියා!!! නංගියි එයාගෙ දුවයි ඇතුලෙ හිටියා!!! මට තාත්තගෙ අසරණ කම දැක්කම දරාගන්න බෑ!!! අනේ මන්ද, මට තාත්ත ලඟට යන්න හිතුනෙම නෑ!!! !!! !!! මං 'තාත්ත සනීපවෙලා ගෙදර ආපුවහම කතාකරනවා!!' කියල හිතාගෙන ICU එකේ එළියෙන් ඉඳන් බලාගෙන හිටියා. තාත්තා ඔලුව හරව හරවා ඉන්නවා දැක්කා!!! !!! !!! වම් අත උස්සගෙන ඉඳලා පහළට දානවත් දැක්කා!!! !!! !!! නංගිගෙ දුව "සීයේ මෙන්න නැන්දා ඇවිල්ලා" කිව්වාම තාත්තා ඇස් ලොකු කරලා නෝනගෙ දිහාව බලල තියනවා!!! (එයා තාත්තව බලන්න ගියේ සෑහෙන දවසකින්.) තාත්තා පුතාව අල්ලන්න අතත් දික් කරලා තියනවා!!! කොහොම හරි, මට තේරුණේ නම් තාත්තා කෑම බීම නැති නිසා දුර්වල වෙලා මිසක් වෙන අවුළක් නැහැ කියල තමයි!!! !!! !!! ඒත් "තාත්තගේ kidney වල case එකක් තියනවා. ICD එකක් දාන්න වෙන තත්වයකුත් තියනවා. ඒ නිසා වැඩේ ටිකක් බරපතලයි!! අපි බලමු!!" කියලා, තාත්තව බලපු doctorsලා කියල තිබුණා. අපි පැයක් දෙකක් විතර ඉඳලා ගෙදර ආවා. මගේ නම් හිත හොඳටම upset වෙලයි තිබුණේ. ඒත් මට තාත්තව ඕනෙ නිසා... මං තාත්තව නැතිකරගන්න කිසිම කැමැත්තක් නැති නිසා... මට "තාත්තා ඉක්මනට සනීපවෙලා ගෙදර එන්න!!" කියලා හිතනවා මිසක් වෙන මොකුත්ම හිතුණේ නෑ!!! !!! !!! වෙන කරන්න පුළුවන් කිසිම දෙයක් නැති තැන මං බයයි.. දුකයි.. අසරණ කමයි.. ඔක්කොම තියාගෙන completely off line උනා!!! දෙවිපිරිසට ඔක්කොම බලාගන්නයි කියලා silence උනා!!! "තාත්ත සනීපවෙලා ගෙදර එන්නෙ නැත්නම් මං හෙට උදේ අවදිවෙන්න එපා!!" කියල හිතාගෙනම නිදාගත්තා!!! !!! !!!

2016/11/09 වෙනිදත් උදාවුනා. මං අවදිවෙච්ච නිසා තාත්තටත් අවුළක් නැතුව ඇති කියලා හිතුණා. ඒත් නංගි උදේ 6:30ට විතර අඬ අඬා "තාත්තට ඊයෙ රෑ හොඳටම අමාරු වෙලා!! දැන් ආයෙ tube කරලා!! එදා ඉස්පිරිතාලෙට ගෙනාව වෙලාවෙ වගේමලු!! මට ICU එකෙන් ඊයෙ රෑ call කරල තියනවා. මං දැනුයි දැක්කේ. දැන් මං කතාකලාම තමයි විස්තර දැනගත්තෙ. දැන් අපි මොකද කරන්නෙ? තව කොච්චර කාලයක් මෙහෙම තියාගන ඉන්නද? අපිට එච්චර සල්ලියක් කොයින්ද?" කිය කියා ඇහුවා. මාත් ඉතින්, "මට තේරණ විදියට දිගටම ඔහොම අල්ලගෙන හිටියොත් නම් තාත්ත නැගිටියි!! අපිව හිරවෙන්න යන්නේ සල්ලි පැත්තෙන් තමයි!! මොනවා කරන්නද? තියන සේරම විකුණලා ඕක කරන්නත් බෑනේ!! ළමයි ගැනත් බලන්න ඕනෙ නේ!! සුමාන 2ක් සම්පූර්ණ වෙනකම් වත් ඔහොම අල්ලගෙන ඉමු!! ඊටපස්සෙ බලමු!!" කිව්වා. පුතා උදේ ඉස්කෝලෙ ගියා. නංගි hospital එකට ගියා. මාත් වැඩට යන්න ලැස්ති වුනා. 7:00 - 7:30 ට විතර නංගි අඬ අඬා "තාත්තට හොඳටම අමාරුයි!! කරන්න පුළුවන් දෙයක් කරන්න!!" කිව්වා. මං වැඩට යන එක අල්ලලා දාල අර පණිවිඩයක් දෙන්නං කියපු අංකල්ව හම්බවෙන්න ගියා. එයා හිටියේ නෑ!!! මං ගෙදර ඇවිත් ආයෙ ටිකකින් ආපහු එහෙට ගියා!!! ගිහිං "අංකල් පණිවිඩයක් දෙනවයි කිව්වට නොදුන්න නිසයි ආවේ!! තාත්තට හොඳටම අමාරුයි!! මොනව හරි කරන්න පුලුවන්ද බලන්නයි ආවේ!!" කිව්වා. එතකොට එයා, "මං එයත් එක්ක කතා කළා!! ඔයත් අර මොන මොනවද කරගෙන යන කෙනෙක් නිසා එයා වැඩේට අදිමදි කළා!! කමක් නෑ. ඔයත් දන්න කියන කෙනෙක් නේ. ඔයාම ගිහිං උදව් කරන්න කියන්න!! ඉක්මනට යන්න!!" කියලා, මාව එහාට යැව්වා. මං හොඳටම දන්නවා supreme powers (ඉර්දී බල තියන තාත්තට වඩා පින් තියන කෙනෙක්ගේ ශක්තිය) දෙන්න පුළුවන් උනොත් තාත්තා definitely නැගිටින බව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ නිසා මාත් අවුරුදු බර ගානකට පස්සේ ආයෙ ඒ ගෙදරට ගියා!!! මනුස්සයත් හම්බ වුනා. ඒත් එයා මාව පඩේකට වත් care කලේ නෑ!!! !!! !!! මං ගිහින් විස්තර කිව්වාම "ඔව් මං දන්නවා!! ඕනෙ නම් මොනවහරි කරන්නත් පුළුවන්!!" කියලා don't care විදියට කියලා, එයාගෙ වැඩම කර කර හිටියා!!! !!! !!! මට ඉතිං 'මේ set වුනේ තාත්තව definitely තව කාලයක් ජීවත් කරගන්න පුළුවන් පොටක් තමයි!!! ඒත් මේ දවස් දෙක නිකම්ම ගතවෙලා ගියෙත්.. මේ දැන් වැඩේ ඇදි ඇදී යන්නෙත්.. ඒක නොකෙරෙන්න තමයි!!!' බව හොඳටම තේරුණා!!! !!! !!! ඒත් ඉතිං ඒ වගේ වෙලාවට අල්ලලා දාලා එන්න හිතෙන්නෙත් නැති නිසා, මං ආයෙත් ඒ මනුස්සයට "අංකල්, තාත්තට හොඳටම අමාරුයි!! මොනව හරි කරන්න පුළුවන් නම් ඉක්මනට කරන්න!!" කියලා කිව්වා!!! !!! !!! ඒ පාර එයා, "ගිහිං තාත්ත තාම ජීවතුන් අතර ඉන්නවද බලන්න!! ජීවතුන් අතර ඉන්නවා නම් 'අංකල් තාත්ත ඉන්නවා. වැඩේ පටන්ගන්න.' කියල call එකක් දෙන්න​.​​"​ කියලා මට එයාගෙ phone number එක දුන්නා. ඒ පාර මං hospital එකට දිව්වා. යනකොට නංගි ICU එක ඉස්සරහ අඬ අඬා හිටියා. මං ගිහිං විස්තරේ කිව්වාම එයා ICU එකේ doctor කෙනෙකුට කතාකලා. උදේනි කියල doctor කෙනෙක් ඇවිත් "තාත්තගෙ heart එක නම් ආයෙත් නැවතිලා තියෙන්නෙ!! ඊයේ රෑත් shock එකක් දීල තමයි ආපහු start කරගත්තෙ!! දැනට නම් ආයෙ start වෙන්නෙ නැති ගතියක් තමයි පේන්න තියෙන්නෙ!! ඒත් අපි උත්සාහය අතහරින්නෙ නෑ!!" කියලා ඇතුලට ගියා!!! !!! !!! ඊටපස්සෙ මං අර මනුස්සයට call එකක් අරං "අංකල් තාත්තා තාමත් ජීවතුන් අතර ඉන්නවා!! හැබැයි දැන් හොඳටම අමාරුයි කිව්වා!!" කියල කිව්වා!!! ඒ ගමන එයා "මං තාත්තගෙ ආත්මයත් එක්ක කතාකරල බලල එයා තාම ඇතුලෙ ඉන්නවද? නැත්නම් එලියට ගිහිල්ලද? කියල කියන්නම්!!" කියලා phone එක තිබ්බා. එතකොට උදේ 7:50ට විතර ඇති.

ටික වෙලාවක් ගිහිං Dr. Udeni ICU එකෙන් එලියට ආවා. ඇවිත් "ඔයාල ඉතිං ඔයාලට කරන්න පුළුවන් හැමදෙයක්ම කළා නේ!! හැම උත්සාහයක්ම දැරුවා නේ!! අපිත් අපිට කරන්න පුළුවන් හැමදේම කළා!! කණගාටුවෙන්න එපා!! තාත්ත නැතිවුණා!! ඇතුලට ගිහිං බලන්න!!" කියලා කිව්වා. එතකොට උදේ 8:00ට විතර ඇති. නංගි නම් අඬාගෙන ඇතුලට ගියා. මගේ දුවත් එවෙලෙ එතනට ඇවිල්ල හිටියා. එයත් අඬාගෙන ඇතුලට ගියා. මං ගල් බමුණෙක් වගේ ඔහේ හිටියා!!! !!! !!! Dr. Udeni ලඟට ඇවිත්, "යන්න. ඇතුලට ගිහිං බලන්න" කියලා ආයෙමත් කිව්වා. මං එවෙලේ, "Doctor, මට බලන්න දෙයක් නැහැ doctor. මං රහත්වෙච්ච කෙනෙක්!!! මට එකම දුක බුදුහාමුදුරුවෝ කිව්වේ 'ආයෙ නම් උපදින්න හිතන්න වත් එපා!! මෙතැනින්ම ඉවරයක් කරගන්න!!' කියලයි!!! තාත්තට ඒක කරගන්න පුළුවන් උනාද දන්නෙ නෑ!!! මං තාත්ත ආයෙ කීයටවත් අමාරුවෙ නොවැටෙන්න සේරම කියල දීලයි තිබුණේ!!! ඒත් දැන් මට එයාට මොකක් උනාද කියල දැනගන්න විදියක් නෑ!!! Doctor, ඔයාලත් ඉක්මනට ඔය සංසාර කතන්දරේ ගැන හරියට දැනගන්න!!! ඉක්මණට මේ පැවැත්මෙන් ගැළවෙන්න!!! මේ අපේ ජීවිත අමු වහක්!!! පුළුවන් ඉක්මනට රහත්වෙන එක විතරයි අපිට තියන එකම ගැළවීම!!! මං Net එකේ ඔක්කොම විස්තර දාල තියෙන්නෙ!!! ඉක්මනට බලන්න!!! දන්න දන්න හැමෝටමත් කියන්න!!!" කියලා, එයාගෙ number එක ඉල්ලගන එයාට blog එකේ link එක යැව්වා!!! !!! !!! ඊටපස්සෙ මං තනිවුණා. තාත්තට මොකක් උනාද කියල දැනගන්න විදියක් නැති නිසා මං හරියට අසරණ වුනා!!! !!! !!! මාත් පණපිටින් ඉන්නවා!!! දෙවි පිරිසත් ඉන්නවා!!! ඒ නිසා එයා කීයටවත් පහළට වැටෙන්න විදියක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් අනාගාමී බ්‍රහ්මලෝකයක ඉපදුණත් කන්න වෙන පරිප්පුව මං හොඳටම දන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒවයි ඉපදුණත් 7පාරක් යනකම් repeat වෙන්න පුළුවන් බව භාග්‍යවතුන්වහන්සේ කියල තියනවා!!! !!! !!! ඒ හන්ද මට පුදුම දුකක් ඇතිවුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔක්කොටමත් වඩා, මට දැන් 'තාත්තා' දිව්‍යලෝකේ ගියා!! 'තාත්තා' අනාගාමී බ්‍රහ්ම ලෝකෙක ඉපදුණා!! කිය කියා බයිල ගහන්නවත්... තව සත්වයෙක් හැදුණා නම් ඒ සත්වයාට 'තාත්තේ' කියල ආමන්ත්‍රණය කරන්නවත්... බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං වැඩේ 'ටක්කෙටම' දන්නා කෙනෙක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං මං, "පින්වත් දෙවිය, ඔබ මනුස්ස ලෝකයේ වාසය කල අහිංසක.. නිහතමානී.. පරාර්ථකාමී.. උතුම් මනුෂ්‍යයෙකුගේ උපකාරයන් දිව්‍ය ජීවිතයක් ලබා ඉපදුණු කෙනෙක්!! ඔබ සත්‍යය හොඳින්ම දන්නා කෙනෙක්!! ඔබ ඔය ජීවිතයේදීම නිර්වාණය සාක්ෂාත් කරගෙන සංසාර දුකෙන් සදහටම අත්මිදෙන්න!!" කිය කියාම හිතුවා!!! !!! !!!

ටික වෙලාවක් යනකොට අර මනුස්සයා මට call කළා. ඒ call කරලා "දමිත්, තාත්තා නැතිවුණා!!" කිව්වා!!! !!! !!! ඒ ගමන මං "ඔව් අංකල්, තාත්තා දැන් ටිකකට කළින් නැතිවුණා!! 8:00ට විතර තමයි doctor ඇවිත් තාත්ත නැතිවුණ බව කිව්වේ!!" කියල කිව්වා!!! !!! !!! ඒ ගමන එයා "තාත්ත නැතිවුණේ දැන් නෙවෙයි!! ඊයෙ උදේ තමයි තාත්ත නැතිවුණේ!!" කියල කිව්වා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට මං "නෑ!! අංකල්. තාත්ත ඊයෙ හවසත් හොඳ සිහි කල්පනාවෙන් හිටියා!! ඇස් හරව හරවා කට්ටිය දිහාත් බැලුවා!! අත පයත් වැඩකලා!!" කියලා කිව්වා!!! !!! !!! එයා ආයෙත් "වෙන්න බෑ!! ඊයෙ හවසත් ඇස් ඇරල බැලුවද?? අතපයත් හෙල්ලුවද?? කොහොම හරි, ඊයෙ උදේ තමයි තාත්ත නැතිවෙලා තියෙන්නෙ!!" කිව්වා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං ආයෙමත් "නෑ!! අංකල්, ඊයෙ හවස තාත්තා හොඳට හිටියා!! දැන් ටිකකට කළින් තමයි තාත්තා නැතිවුණේ!! මට පුළුවන් නම් තාත්තා දැන් කොහෙද ඉපදිලා ඉන්නෙ කියන එක බලල කියන්න!! තාත්තා ඉපදෙනවා නම් ඉපදෙන්න ඕනේ අනාගාමී බ්‍රහ්ම ලෝකයක තමයි!! මට ඒක දැනගන්න තියනවානම් හොඳටම ඇති!! කියලා කිව්වා!!! !!! !!! ඒ ගමන පොර, "අනාගාමී බ්‍රහ්මලෝක කියල බම්බුවක් නෑ ඕයි!! තාත්තගෙ ආත්මය දැන් ඔය ඇඟ ඇතුලේ නෑ!! ඒක දැන් ඇඟෙන් එලියට ගිහින් විශ්වයට එකතුවෙලා තියෙන්නෙ!! ඕනෙ නම් ගෙන්නලා කතාකරවන්න පුළුවන්!!" කියලා 'ලොකු talk එකක්' දුන්නා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මිනිහ දන්නෙ නැහැ නේ මං කවුද කියල. මට ඔය ගොං jokes.. මෝඩ චූන්.. හරියන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්ට ඔය ගෙන්නලා කතාකරවන seen කොරන්න පුළුවන් වෙලා තියෙන්නෙත්, මැරෙන මැරෙන එකා භූතයෝ - පෙරේතයෝ - පෙරේතියෝ වෙලා මේ ලෝකෙ අස්සෙම හිරවෙන එකෙන් තමයි!!! !!! !!! උන් පයියෙන් හිටගෙන දැඟලුවත් උන්ට දිව්‍යලෝක වල ඉන්න දෙවිවරු.. බ්‍රහ්ම ලෝකවල ඉන්න බ්‍රහ්මවරු.. 'ගෙන්නන්න' හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පොරට වැඩිම උනොත් මේ ලෝකෙ ඇතුලෙ ඉන්න යක්ෂ - දෙවි කාගෙ කාගෙ හරි සම්බන්ධකම් ඇති!!! !!! !!! මං දන්න විදියට පොරට එහෙම contacts කිහිපයක්ම තියනවා!!! !!! !!! උන්දලා බුද්ධ දේශණා ගැන මොන මළහත්ඉලව්වක්වත් දන්නේ නැතුව ලොකු ලොකු වැඩ කොරන්න ගිහිල්ලා මඤ්ඤං වෙලා, 'ආත්ම' කියල ජාතියක් තියනවා!!! ඒවා ඇඟවල් වලට එනවා!!! ඇඟවල් වලින් එළියටත් යනවා!!! විශ්වය කියන්නෙ ශක්තියක්!!! ඒකෙ අපාය / දිව්‍යලෝක / බ්‍රහ්ම ලෝක / අනාගාමී බ්‍රහ්ම ලෝක කියා කියා මොන බම්බුවක්වත් නෑ!!! මිනිස්සු මැරුණාම උන්ගෙ ආත්ම ගිහිං විශ්ව ශක්තියට එකතුවෙනවා විතරයි!!! කියල හිතාගෙන ඉන්න පිස්සො ටිකක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං මං "අංකල්, අනාගාමී බ්‍රහ්මලෝක ගැන කිව්වේ බුදුහාමුදුරුවොයි!! ඒවා ඉතින් 'අප්පතිවත්තියන් සමණේන වා.. බ්රාහ්මනේන වා.. දේවේන වා.. මාරේන වා.. බ්‍රහ්මුනා වා.. කේනචිවා ලෝකස්මින්' {කිසිම ශ්‍රමණයෙකුට / බ්‍රාහ්මණයෙකුට / දෙවියෙකුට / මාරයෙකුට / බ්‍රහ්මයෙකුට ආපහු හරවන්න (වැරදියි කියන්න - නැහැයි කියන්න - බොරුයි කියන්න) බෑ!!} තමයි!! ආත්ම කියල මොකක්වත් ඇත්තේ නෑ!! විශ්ව ශක්තිය කියල බම්බුවක් ඇත්තෙත් නෑ!! ඔහෙල ඔය හිතාගෙන ඉන්න කෙහෙල්මල් එහෙම්පිටින්ම වැරදියි!! ඉක්මනට ඇත්ත හරියට දැනගන්න!! නැත්නම් වෙන්නෙ හරි අපරාදයක් තමයි!!" කියලා phone එක තිබ්බා.

පස්සෙදී ඉතින් තාත්තගෙ අවසන් කටයුතු සුදානම් කෙරුණා. මං මගේ ලෝකයේ තාත්තවත් සම්බන්ධ කරගෙන ගොඩනැගිල තිබිච්ච 'අනාගත සිහින' සේරම delete කරලා දැම්මා!!! මගේ තාත්තා රෝසමල් යහනාවල ජීවිතය ගතකල කෙනෙක් නෙවෙයි!!! එයා එයා වගේ කෙනෙක් නොවිඳිය යුතු තරම් දුක් වේදනා වින්දා!!! !!! !!! අනික් උන්දලගෙ ගොංවැඩ නිසා එයාට අවුරුදු ගණනාවක් තිස්සේ ජරා ගොඩවල් අතගගා ජීවත්වෙන්න උනා!!! !!! !!! මං ඒ දේවල් දැක දැක ඉවසන් හිටියේ හරිම අමාරුවෙන් තමයි!!! !!! !!! මට තාත්තව ඒ දේවල් වලින් නිදහස් කරගෙන එයාට එයාගෙ පාඩුවේ නිදහසේ සැප පහසුවට ජීවත්වෙන්න හදල දෙන්න.. කෙලෙහිගුණ සළකන්න.. අනාගත හීන ගොඩාක් තිබුණා!!! !!! !!! අන්න ඒ ඔක්කොම මං හිතිං delete කළා!!! !!! !!! හැබැයි ඒ මොනවා කලත් 'තාත්තා සසර දුකින් සදහටම නිදහස් වුණාද නැද්ද?? මට එයාව බේරගන්න පුළුවන් උනාද නැද්ද??' කියලා දැනගන්න බැරිකමට මගේ හිතේ තිබිච්ච පසුතැවිල්ල නම් චුට්ටක් වත් අඩුවුණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මගේ අධිස්ඨානය හරිගියේ නැහැයි කියල අහන්න / දැනගන්න නම් මගේ කිසිම සුදානමක් තිබුනෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අපි මේ කරන්නේ බුදුහාමුදුරුවෝ අන්තීම අමාරුයි කියාපු.. බොහෝම අගය කරපු.. වැඩක්!!! !!! !!! 'පින්' අතින් බැලුවොත් පින් උපරිමයෙන්ම ලැබෙනා වැඩක්!!! !!! !!! කොච්චර පින් නැතෙයි කියන එකෙක් උනත් අපිට අපේ අතින් පින් දීලා.. පින් වලින් පුරවලා.. ගොඩට ඇදල දාන්න පුළුවන් තරමටම දැන් අපි ශක්තිමත් වෙලා ඉවරයි!!! !!! !!! දෙවි පිරිස ඒ බව හොඳටම දන්නවා!!! !!! !!! ඒ වැඩපිළිවෙලට සම්බන්ධ වෙච්ච තැන ඉඳලා මමත් දවල් රෑ නැතුව ඒ පොදු උත්සාහය වෙනුවෙන් මගේ කාලය ශ්‍රමය එහෙම්පිටින් කැපකලා!!! !!! !!! දැනටත් එහෙම්මම තමයි!!! !!! !!! එච්චර කරලත් මට මගේ සමීපතමයන් මේ කුණු සංසාරෙන් ගොඩදාගන්න බැරිනම් ඒ කෙරුවාවෙනුත් වැඩක් නෑ!!! !!! !!! හිතේ ආවේගෙටම මං "දෙවිවරුනි ඇවිල්ලා මගේ තාත්තා පිරිණිවන් පෑවා කියා හැමෝටම දැනගන්න 'සිංහ නාදයක්' කරන්න!!" කියලත් හිතුවා!!! !!! !!! පිස්සුවක් නෙවෙයි!!! !!! !!! මේ ඔක්කොම 100% practical cases​ තමයි​!!! !!! !!! ඒත් හැබැයි කවුරුවත් ආවේ නම් නෑ!!!​ !!! !!! ඒ වෙණුවට තාත්තගෙ අවසන් කටයුතු ඔක්කොම ඉවරවෙලා උදාවේච්ච පලවෙනි දවසේ (09/12) නින්දෙන් අවදිවෙනකොටම, මට අවශ්‍ය වෙච්ච දේ ඒ විදියටම සිද්ධවෙලා.. ඒ බව මට දැනගන්න අවශ්‍යවෙන ටිකත් කෙරිලා.. තියන බව ලස්සනට පැහැදිළි උනා!!! !!! !!! ​*​{ධර්ම කතන්දරයට යොමුවෙච්ච කාලයේ ඉඳන්ම එහෙම දේවල් වලට මුහුණ දීලා මුහුණ දීලාම මට දැන් ඒ දේවල් හොඳට පුරුදුයි!!! !!! !!!}

මගේ තාත්තා තරුණ පෙනුමට හිටියාට එයා සෑහෙන වයසයි. කිසිම කම්මැලි කමක් නැති හැමතිස්සේම මොන මොනවා හරි කර කර හිටිය තාත්තාට කලින් වගේ වැඩපල කරගන්න බැරි කම.. ​ශාරීරික ​දුර්වල කම.. මහා වදයක් වෙලා තිබුණා!!! ඒ මදිවට පුංචි පුංචි අසනීප තත්වයන් හැම එකකටම බෙහෙත් නියම කරලා, "දවස ගානේ පොල් කට්ටකින් එකක් තරම් බෙහෙත් බොන්න වෙලා!!" කිය කියා තාත්තා හරි කණගාටුවකින් හිටියා!!! ​ඒ ඔක්කෝටමත් වඩා ​අවුරුදු බර ගණනක් තිස්සේ එයාගෙ දින චරියාව උනේ බල්ලො පූසොන්ගේ ජරාව අදින එකයි.. උන්ගෙ කුඩු සුද්ද කරන එකයි.. උන්ට කෑම දාන එකයි.. වගේ දේවල් ටිකක් තමයි!!! ඒක full clean එකට හිටපු තාත්තාට පණපිටින් අපාගත වෙන්න උනා වගේ වැඩක් උනත්, එයත් එයා පවුලෙ තාත්ත බව.. ගෘහ මූලික.. බව අමතක කරලා නොන්ජල් වෙලා විහින් දාගත්ත ලෙඩක් නිසා, ගැළවීමක් තිබුණේම නෑ!!! !!! !!! තාත්තගෙ ඇස් පෙනීම හොඳටම දුර්වල වෙලා තිබුණා. එක ඇහැක් වැඩ කරන්නේ නැති ගණනටම සවුත්තුවෙලා තිබුණා. දණහිස් වේදනා.. කොන්දෙ වේදනා.. හන්දිපත් රුදා.. හැම එකකින්ම එයා ගොඩාක් පීඩා වින්දා!!! ඔන්න ඔය හේතු කාරණා හැම එකක්ම නිසා, මට / අපට තාත්තාව කොච්චර උවමණා උනත්, තාත්තාට එයාගේ ජීවිතය ජීවත්වෙනවට ජීවත් වෙච්ච.. මහා එපාම එපා කරපු එකක්.. වෙලා තිබුන බව මං පැහැදිළිවම දැනගෙන හිටියා!!! !!! !!! හැබැයි කාටවත් ඒ ජීවිතය විනාශ කරන්න බෑ!!! !!! !!! කලොත් කරපු එකා ඉවරෙටම ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ නිසා, තාත්තාගේ ජීවිතය අවසන් වෙනවා නම් අවසන් වෙන්න ඕනේ, ස්වාභාවිකවම හරි.. එයාම කරන / කරගන්න දේකින් හරි.. විතරයි!!! !!! !!! අන්න ඒකට හොඳට ගැළපෙන කාලයක් ඇවිල්ලා තිබුණා!!! !!! !!! දෙතුන් දෙනෙකුටම යමක් වෙන්න යන බව කල්තියාම පෙනිල තිබුණේ ඒකයි!!! !!! !!! එදා (10/29) එළඹිලා තිබුණේ වැඩේට සුදුසුම දවසක් තමයි!!! !!! !!! අපි කට්ටියම එහෙට මෙහෙට වෙලා පරිසරය හැදුණේ ඒකයි!!! !!! !!! එතකොට තාත්තා වැඩේ කරගෙන තිබුණෙත්, එයාගෙ උවමනාවෙන්ම බල්ලෙක්ව අල්ලන්න උගේ පස්සෙන් පාරට දුවලයි!!! !!! !!! හැබැයි එයා වැඩේ කරගෙන තිබුණේ නම් අනික් මෝඩ මිනිස්සු වගේම 'තව එකකට යන්න' බලාගෙන මිසක් 'අරහත්වයට පත්වෙලා පිරිණිවන් පාන්න යන කෙනෙක්' විදියට නෙවෙයි!!! !!! !!! එයාගෙ expiry date එක කල්ගියේ ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එයාට උවමණා විදියට එයාගෙ ජීවිතය අවසන් කරගන්න එයාට බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේම දරුවෙක් / අරහත්වයට පත්වෙච්ච කෙනෙක් වෙලා, බොක්කෙන්ම අනික් එවුන්ගෙ යහපත වෙනුවෙන් කැපවෙච්ච එයාට ගොඩාක්ම ආදරය කරන කෙනෙක් අවංකවම කරපු අධිෂ්ඨානයක් තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊට පිටින් මොකුත් වෙන්න විදියක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇස් වලට පේන්නෙ නැති ගොඩාක් දේවල් මේ ලෝකෙ තියනවා!!! !!! !!! මං වෙන කාටවත් නොකියපු.. දෙවි පිරිසට විතරක් කියපු.. දේවලුත් තියනවා!!! !!! !!! අපි fail වෙන්න වැඩ කරන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කොහොම කොහොම හරි, ඒ මගේ තාත්තා නිසා.. මට තාත්තාව හොඳකරන් ගෙදර එක්කං එන එක හැරෙන්න එයාව නැතිකරගන්න කිසිම අදහසක් තිබුනෙත් නැති නිසා.. ඒ ඔක්කොම අමතක වුණාට, දෙවි පිරිස game එකේ ඉඳල තියනවා!!! !!! !!! ඒ ගොල්ලො කරන්න ඕනෙ දේත් දන්නවා!!! !!! !!! රහත්වෙන්න සිහිකල්පනාව හොඳට තියන එක හැරෙන්න ඇස් කන් වැඩ කරනවද?? අතපය වැඩකරනවද?? කාලද බීලද?? කියන කිසිම දෙයක් අදාළ වෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මගේ තාත්තා 11/08 වෙනිදා උදේ ලෙඩ ඇඳේම අරහත්වයට පත්වවෙලා!!! !!! !!! අර supreme powers තියන අයට තාත්තා 11/08 වෙනිදා උදේ මැරුණ විදියට පෙනිල තිබුණේ ඒකයි!!! !!! !!! *{කෙනෙක් අරහත්වයට පත්වෙනවත් එක්කම එයාගෙ භවය නිරුද්ධ වෙනවා!!! ඊට පස්සෙ supreme powers වලින් එයාලව ඉන්න තැනක් බලාගන්න බෑ!!! !!! !!! අනික, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ පිළිසරණය ලබා සංසාර පැවැත්මෙන් මිදිච්ච අපට වෙන වෙන උදවියගෙ සරණක් අවශ්‍ය වෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ අයත් එක්ක තවකාලික සම්බන්ධයක් ඇතිකරල තිබුනේ, එහෙම නොවුනා නම් මට තාත්තාට මොකක් වුනාද කියලා දැනගන්න ලැබෙන්නේ නැති නිසා තමයි!!! !!! !!!} ඊළඟට රහත්වෙච්ච කෙනෙකුට තව රහත්වෙච්ච කෙනෙක්ගෙන් වැඩක් ඇත්​තේ නෑ!!! !!! !!! තමන්ගෙ කෙනෙක් නිසා දැකීමත් වේදනාවක් වෙනවා විතරයි!!! මට තාත්තගෙ ලඟට යන්න හිත නොදුන්නේ ඒ නිසයි!!! තාත්තා එදා රෑ වෙනකම් උනත් ඉඳල තියෙන්නේ අවසන් වතාවටත් තමන්ගෙ උදවියව බලන්න විතරයි!!! එන කෙනෙකුට ඇවිල්ල යන්න time දීලා, තාත්තා එයාගෙ ජීවිතය අතහැරලා දාල තිබුණා!!! !!! !!! 'ආයු සංස්ඛාරය' නැත්නම් ජීවත්වෙන්න තියන උවමණාව අතහැරල දාලා තිබුණා!!! !!! !!! *{හොඳට තිබිච්ච breathing / heart functions ඔක්කොම බලාගෙන ඉන්දැද්දී drop වේගන drop වේගන ගිහින් තිබුණා!!! ඊටපස්සෙ ඉතිං කොච්චර machines දාගෙන නැටුවත් වැඩක් වෙන්නේ නෑ!!! !!! !!!} අන්තිමේ මගේ රත්තරන් පියා 2016/​11/09 උදේ සසර දුකින් සදහටම නිදහස්ව පිරිණිවන් පෑවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

*******************************************

යම් කෙනෙක් පිරිණිවන් පෑවාට පසුව ඒ තැනැත්තා ගතකළ ජීවිතය හරියට, හීනෙන් කෑම කෑවා!!! හීනෙන් ගුටි කෑවා!!! වගේ සිදුවීමක් විතරයි!!! !!! !!! දුක් විඳපු ඒවායින් වත්.. සැප විඳපු ඒවායින් වත්.. සිද්ධවෙච්ච කිසිවක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒවායින් දුක්වෙන්න හරි.. සතුටුවෙන්න හරි.. කවුරුවත් ඇත්තෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ලොකු නවකතා පොතක් පිටපතක් ඉතිරි නොකොට විනාශ කර දැම්මා වගෙයි!!! !!! !!! මොකුත් ඉතුරුවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අපි​ කාට​ කාටත් තියන එකම ගැලවීම අන්න ඒ නිර්වාණය සාක්ෂාත් කරගැනීම විතරයි!!! !!! !!! ඔය උදවිය හැමෝමත් පුළුවන් ඉක්මණින් ඒ දෙය කරගන්න!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.