Monday, December 1, 2014

වැඩේ continue කරන්න කළින්, මගේ 'style එක' එහෙම චුට්ටක් වෙනස් කරලා..  හැමෝටම මේ සංසාර කතාවෙ වැදගත්ම වැදගත් කරුණුටික වත් පැහැදිළිවම හිතට කාවදින්න.. සංක්ෂිප්ත සටහනක් (summery) හදල ඉන්න ඕනේ කියල හිතුණා.
ඉතින් දැන් මෙන්න මෙතන,

'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!

කියලා, ඒක හදාගෙන යනවා.
ඉදිරියෙදි තව posts කිහිපයක්ම දාන්න තියනවා. නිතර නිතර බලලා, මං අලුතෙන් ලිපි එකතු කළාම කියවන්න.

අද, 29/12/2014 තවත් post එකක් එකතු කළා. තව post එකක් දාන්නත් තියනවා. බලන්න. 

පස්සෙ කතාවෙ ඉතුරු හරිය ලියනවා. එතකොට පරණ පුරුදු විදියට මේ blog එකෙන් links හදල දෙන්නං.