Saturday, November 8, 2014

කතාවට අදාළ නැති උනත්, thread එක මැද්දෙ ගොං කතා කියන්න ආපු මෝඩයෙකුට හොඳ reply එකක් දැම්මා. ලොකු ලොකු උන්දලා කාට කාටත් වැදගත් වෙයි!!! බලන්න.

http://www.elakiri.com/forum/showpost.php?p=17355386&postcount=581

මෙන්න තව වැදගත් posts දෙකක් highlight කළා.

http://www.elakiri.com/forum/showpost.php?p=15520730&postcount=4835
http://www.elakiri.com/forum/showthread.php?p=12603583&post=12603583

දෙවැනි එකේ තියනවා, බෝසතාණන්වහන්සේ පෙරුම් පුරාගෙන පුරාගෙන පුරාගෙන සංසාරෙ ආව හැටි!!! 'සංසාර පැවැත්ම' කියල සිද්ධවෙන විද්‍යාත්මක සංසිද්ධියයි.. භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඒ 'සංසාර පැවැත්ම' තෝරලා දෙන්න ගත්තු උදාහරණෙයි දෙකත් ඒ post එකටම link කරල ඇති!!!

කස්ටිය සුදානම් වෙලා ඉන්ඩ. මේ නිහඬතාවය, ඊළඟට දාන්න ඉන්න posts තවම හදාගෙන යන හන්දයි.  එව්ව හරි සැරයි!!! 


** මේක අද වෙනකම් ලොකු ලොකු තැන් වලට ගිහිල්ලද / නැද්ද දන්නේ නෑ!!! හැබැයි දැන් නම් ජනාධිපති තුමා ඉඳල, ඔය මල්වතු / අස්ගිරි සේරම ලොකු ලොකු ඇත්තෝ, රටේ ලෝකේ ප්‍රසිද්ධ ඇත්තෝ, මට මේ ජීවිතේදී උපකාර උන හැමෝම, මේකට එකතුවෙන්නම ඕනේ!!! අපිට ලොකු වැඩක් කරන්න / කරගන්න තියනවා!!! මේ නොපෙනිච්ච, නොතේරිච්ච කතන්දරයකට අහුවෙලා දුක් වින්ද හොඳටම ඇති!!! දැන් ඒ සේරටම තිත තියන්න ඕනේ!!! මම සේරම කියන්නම්... හැබැයි මගේ style වෙනස් වෙන්නේ නෑ!!! මොකද, පණ තියන කම් මේ 'මම' මම මයි!!! style වැඩක් නෑ... කරුණු විතරක් ගන්න!!! ලොක්කෝ බොක්කෝ ඔක්කොම එන්න!!! බුදුහාමුදුරුවෝ කිව්වේ 'පැවිද්දෙක් නම් රහත් වෙන්න... ගිහියෙක් නම් අනාගාමී වෙන්න...' කියලයි!!! ඒක බුදුහාමුදුරුවෝ කියපු විදියටම වෙන්න ඕනේ!!! !!! !!! at least, මෙයින් මතුවට, පුළුවන් උපරිම කාලයකට, උපදින උපදින මනුස්සයා අනිවාර්යයෙන් සෝවාන් කියන තත්වයට වත් පත්වෙන විදියට, මුළු ලෝකය පුරාම මේ සත්‍ය ප්‍රචාරය වෙන්න ඕනේ!!! !!! !!! ඒ හරිය ලොක්කන්ට බාරයි!!! Posted 12-03-2011, 11:11 PM