Tuesday, May 13, 2014

භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ පැහැදිළිවම කිව්වා, "බුද්ධ සාසනය විනාස කරන්නේ පිටස්තර උදවිය වත්.. බාහිර බලවේග වත්.. නෙවෙයි!! සාසනය විනාස කරන්නේ මේ සාසනයට රිංගගන්න එවුන්මයි!!" කියල!!! හැබැයි ඉතිං අපි ඒ සාසනයට රිංගගන සාසනය විනාස කරපු / කරන එවුන්ට ලැබිල තිබිච්ච කාලෙ පහුගිය වෙසක් පෝය දවසෙන් ඉවර කරන්න පටන් ගත්ත!!! !!! !!!


දැන් ඔය සැදැහැවත් බෞද්ධ පිරිස හිතාගෙන ඉන්නෙ, මල් පාං පූජ කොරලා… කවි සින්දු කිය කියා, ගල් / ගඩොල් / මැටි / සිමෙන්ති / plaster of paris ගොඩවල් ඉස්සරහ - ගස් යට, හතරගාතෙ දාගෙන වැඳ වැඳ ඉඳලා… දාන මාන දීලා… අටපිරිකර / කටින පුදලා… පිරිත් අහලා… තව නහුතයකුත් එකක් නානාප්‍රකාර මළවිකාර කරලා… සුගතියෙ යන්න නෙව??? පරළොව ජීවිත වාසනාවන්ත කොරගෙන… භව ගමන සාර්ථක කොරගෙන… දෙවි - මිනිස් සැප කෙළවර, මෙතේ බුදුණුත් දැකලම අමා මහ නිවන් සැප ලබන්න නෙව??? ??? එතකොට, ඒ සැදැහැවත් (ගොං)බෞද්ධ පිරිස දක්කගෙන යන කාලකණ්නි ගොං සංඝ පිරිස හිතාගෙන ඉන්නෙත්, පරළොව ජීවිත වාසනාවන්ත වෙයි… භව ගමන සාර්ථක වෙයි… නිවං යන්න ලැබෙයි… එහෙම කියල නෙව??? ??? ???

මං 'බණ කියන්න' ගියපු සම හරක් එවුන්, “අපිට දැන්ම නිවන් යන්න උවමණාවක් නෑ!! අපිට ඔය ඉඳ හිටලා මලක් පහණක් පූජ කරගත්තාම ඇති!!”.. ආයෙ, “මට දැම්ම රහත්වෙන්න ඕනෙ නෑ යකෝ!! මට ඊට කලින් තව කරන්න දේවල් ගොඩාක් තියනවා!!”.. වගේ කතාවලුත් කිව්ව!!! !!! !!!

ඕං දැන් පොසොන් පෝය වෙනකොට, pampers / වතුර බාල්දි ඕනෙ වෙන කාලෙත් ඇවිල්ල...


New Links - Updated October 31st 2014


Posts on the Main Thread

26th Post - 05/14/2014 - Spanned post with 3 pages.
27th Post - 06/10/2014 - Spanned post with 2 pages.
28th Post - 07/02/2014 - Spanned post with 3 pages.
29th Post - 07/08/2014 - Spanned post with 2 pages.
30th Post - 08/06/2014 Spanned post with 5 pages.
31st Post - 08/11/2014 Single post.
32nd Post - 09/29/2014 - Spanned post with 3 pages.
33rd Post - 10/13/2014 - Single post.
34th Post - 10/15/2014 - Single post.
35th Post - 10/27/2014 Spanned post with 5 pages.

Posts on the Backup Thread

26th Post - 05/14/2014 - Spanned post with 3 pages.
27th Post - 06/10/2014 - Spanned post with 2 pages.
28th Post - 07/02/2014 - Spanned post with 3 pages.
29th Post - 07/08/2014 - Spanned post with 2 pages.
30th Post - 08/06/2014 Spanned post with 5 pages.
31st Post - 08/11/2014 Single post.
32nd Post - 09/29/2014 - Spanned post with 3 pages.
33rd Post - 10/13/2014 - Single post.
34th Post - 10/15/2014 - Single post.
35th Post - 10/27/2014 - Spanned post with 5 pages.


.

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.