Wednesday, January 9, 2013


මේ ඇවිල්ලා, අහපු / කියවපු පලියට කවුරුවත් පිළිනොගන්න 'කතන්දරයක්' ලෝකෙට එළිකරන්න කියලා පටන්ගත්තු වැඩකට බාධා කරන්න, මොළේ නැති මොට්ට මෝල්ලු ටිකක් set වෙච්ච නිසා, බලන අයට උන්ගෙ බාධාවල් මගහැරගෙන ගිහින් 'කතන්දරේ' බලාගන්න හදල දෙන්න, ගත්තු පියවරක්!!!



මේ 'කතන්දරෙන්' කියවෙන්නෙ, තමුන්ලා කවුරුවත් නොදන්න තම තමන්ගේ ජීවිත ගැන!!! !!! !!! එහෙමත් නැත්නම්, මේ 'ස්වභාවධර්මය' ගැන!!! !!! !!!


මේ කතන්දරේ හරියටම තේරුම් අරගෙන, 'වෙන්න ඕනෙ දේ' හරියටම කරගන්න බැරිවුනොත්... ඒ කියන්නේ, තමුන් මොන රටේද?? මොන ජාතියෙද?? මොන ආගමේද?? කියල වෙනසක් නැතුව, තමුන්ලා හැමෝම මේ ජීවිතය අවසන් වෙන්න කලින් 'රහත්' නොවුණොත්... අඩුම ගානේ, 'අනාගාමී' වත් නොවුණොත්... තමුන්ලත් 'ගස්' !!! !!! !!!


වැඩේ මාර බරපතළයි!!! !!! !!! භයානකයි!!! !!! !!! ඒත් බයවුනයි / කලබලවුනයි කියල වැඩක් නෑ!!! තමුන්ලා... 'සත්වයෝ' කියන එවුන්... ඉපදෙනකොටම, මේ අනතුරට මුහුණදෙන්න වෙලා ඉවරයි!!! !!! !!! සාමාන්‍යයෙන් නම් කවුරුවත්ම බේරෙන්නෙ නැතිවුනාට, දැන් නම් සදහටම සිද්ධවෙන මහා විනාසයක් කාලෙකට suspend කරලා / නතර කරලා මේ ගෞතම බුද්ධ රාජ්‍යයේ ඉපදිච්ච / උපදින අහිංසක / නිහතමානී හැම කෙනෙක්ම බේරගන්න අවශ්‍ය සේරම කරලා ඉවරයි!! ඇත්තටම දැන් සංසාර අනතුරින් බේරෙන්න... සංසාර දුකින් නිදහස්වෙන්න... මාර්ගඵල ලබන්න... හරි ලේසියි!!! !!! !!! කියවලාම බලන්න. දැන් ගොඩාක් දේවල් ලියල දාල තියෙන්නෙ. හැබැයි මේ Posts කාගෙවත් සන්තෝසය... විනෝදාස්වාදය... අමන්දානන්දය... ආතල් එක... පිණිස නම් හේතුවෙන එකක් නෑ!!! !!! !!! 'ගස් යන්න' වෙන එකෙන් බේරෙන්න ඕනෙ නම් විතරක් බලන්න!!! !!! !!! මොකද, මාත් එක්ක ඉන්න... අපේ හාමුදුරුවොන්ට ආදරය කරන... මේ කතාව කියවලා පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙන... කිසිම කෙනෙකුට 'ගස් යන්න' වෙන්නෙ නෑ!!! !!! !!! 


පූජ්‍ය... අතිපූජ්‍ය... නායක... මහා නායක... අර පාර්ශවයේ... මේ පාර්ශවයේ... අහවල් අහවල් නිකායේ... ගොං සංඝලා නම් පව්!!! බුදුහාමුදුරුවෝ වේලපහින්ම කිව්වා, "තොපි කරන්නේ උළක් උඩ වාඩිවෙලා ඉන්නවා වගේ වැඩක්!!" කියල!!! !!! !!! මොකද, බුද්ධ සාසනයකදී වැඩිපුරම අපාගත වෙන්නෙ මහා ගොං සංඝ රත්නය තමයි!!! !!! !!!

හැබැයි ඉතින්, මාත් එක්ක set වෙන්න පුළුවන් නම්, උන්දලාටත් මොකුත් අවුලක් වෙන එකක් නෑ!!! එතකොට ගොං සංඝයන්ගෙන් නෙවෙයි, රහතුන් වහන්සේලාගෙන් බුද්ධ සාසනය පිරෙයි!!! !!! !!! මොකද, ඇත්ත හැමදාටම වහන්නවත් බොරුව හැමදාටම රජ කරවන්නවත් බෑ!!! !!! !!! බලන්න...


කලින් දාල තියන posts වලට...