Wednesday, May 8, 2013


වැඩේ මං බලාපොරොත්තු උනාටත් වඩා ගොඩක් serious !!! !!! !!! සම්ප්‍රදාය කණපිට හැරවෙන තැනක්, 'U' turn එකක්... 180° turn එකක්... නිසා, හුඟ දෙනෙකුට දරාගන්නත් බැරිවෙයි !!! !!! !!!
ගොඩ දෙනෙකුට අනාගතය 'වහක්' වෙයි !!! !!! !!!

ඒත්, අපේ හාමුදුරුවොන්ට ආදරය කරන... මාත් එක්ක ඉන්න... මේ වැඩෙන් උපරිම ප්‍රයෝජනය ගත්ත / ගන්න... වෙන කාටවත් ඇණයක් / වණයක් / වදයක් / වාතයක් / තුවාලයක් නොවී ජීවත් වෙච්ච / වෙන... අහිංසක නිහතමානී උඹල කවුරුවත්, චුට්ටක් වත් බයවෙන්න එපා !!! !!! !!!

මාත් එක්ක / මේ වැඩෙත් එක්ක හිටියත්, අනික් එවුන්ව මේ ගැන දැණුවත් කරන්න... මේක publish කරන්න... කටයුතු නොකරපු උන්ටත් sorry තමයි !!! !!! !!!


Links (Updated 07/22/2013)



Posts on Main Thread



Posts on Backup Thread

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.